Saturday, 7 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: අත්‍යවශ්‍ය ඖෂධ හා ශල්‍ය උපකරණ හිඟයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 7 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: අත්‍යවශ්‍ය ඖෂධ හා ශල්‍ය උපකරණ හිඟයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Uncategorized

අත්‍යවශ්‍ය ඖෂධ හා ශල්‍ය උපකරණ හිඟයි

2 weeks ago
22 Views

රට පුරා බොහෝ රජයේ රෝහල්වල හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා අත්‍යවශ්‍ය ඖෂධ සහ ශල්‍ය උපකරණ හිඟයෙන් රෝගී ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.
පසුගිය වසරේ පැවති ඖෂධ හිඟයට වඩා මේ වසරේ පවතින තත්ත්වය වඩා දරුණුවීමට බලපා ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ විවිධ ආයතන අතර පවතින කඹ ඇදීම මෙන්ම අමාත්‍යාංශ නිලධාරීන් මෙරට සෞඛ්‍ය පද්ධතිය පවත්වා ගැනීම සඳහා ඍජු තීරණ නොගැනීම බව එම සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.
ශ්වසන රෝග සඳහා භාවිත කරන ඖෂධ, ප්‍රබල ප්‍රතිජීවක ඖෂධ, පිළිකා රෝගීන් සඳහා අත්‍යවශ්‍ය ඖෂධ, දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘදයාබාධ, අධික කොලොස්ට්‍රෝල් මට්ටම පාලනය කරන ඖෂධ, වෙනත් බෝ නොවන සහ බෝවන රෝග පාලන ඖෂධ මෙන්ම ශල්‍යකර්ම සඳහා භාවිත කරනු ලබන කැතීටර් වර්ග සහ නූල් වර්ග ද මෙලෙස රෝහල්වල දැඩි හිඟයක්ව ඇතැයි වෛද්‍යවරයා පවසයි.
ඒ අනුව FLUCLOXACILLIN.IV 500mg, Co amoxycillin IV 750mg, CEFOTAXIM IV 500mg, CEFOTAXIM IV 1g, CEFTAZINE IV 1g, AMIKACIN IV, VANCOMYCIN IV GTH, IV NORABRENALIN, SALAUTAMOL RES
SOLUTION 101, INSULIN MIXTARB, ATOVASTATIN 10mg, ASPRIN 100mg යන ඖෂධ ද මෙලෙස හිඟව පවතින බව වෛද්‍යවරයා පෙන්වා දෙයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය තුළත් ඉන් පරිභාහිරවත් පරිපාලන ගැටලු රැසක් ඉස්මතුව ඇති බැවින් රාජ්‍ය ඖෂධ සංස්ථාව, ඖෂධ නියාමන අධිකාරිය, වෛද්‍ය සැපයුම් ඒකකය සහ ඖෂධ නිෂ්පාදන සංස්ථාව ද නිසි පරිදි කළමනාකරණය කර ගැනීමට ක්‍රියා කළ යුතුව ඇති බවත් එසේ නොවන්නේ නම් රට තුළ දැවැන්ත සෞඛ්‍ය අර්බුදයක් නිර්මාණය විය හැකි බැවින් වගකිවයුතු සියලු බලධාරීන් මෙම තත්ත්වය කෙරෙහි අවධානය යොමුකළ යුතුව ඇතැයි ද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් සඳහන් කර සිටී.

සුජීව තත්සර ✍️

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

3 days ago

බල්තසාර් වැඩට

6 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

6 days ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

6 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

23 hours ago
Related News
Uncategorized

බෝපේ පොද්දල ප්‍රාදේශිය සභා ඉතිහාසයේ පළමු වතාවට කාන්තාවක් සභාපතිධුරයට

Uncategorized

ශ්‍රී ලංකාවේ සූප ශාස්ත්‍ර හැකියාවන් හඳුනාගැනීම වෙනුවෙන් 2025 Nestlé Golden Chef’s Hat තරඟාවලිය අරඹයි

Uncategorized

සජබ සභාපති ධුරය යළි භාර ගන්න ඉම්තියාස් බැහැ කියයි

Uncategorized

රෝග ලක්‍ෂණ තිබේ නම් පැරසිටමෝල් පමණක් ගන්න – ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා අමරවීර

Uncategorized

ලෝකයේ මිලියන 35ක් 2050 දී පිළිකාවට බිලි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok