Saturday, 7 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: ණයට ගත්තු ට්‍රිලියන 20ක් ආගිය අතක් නෑ – මුදල් නි. ඇමැති
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 7 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: ණයට ගත්තු ට්‍රිලියන 20ක් ආගිය අතක් නෑ – මුදල් නි. ඇමැති
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Uncategorized

ණයට ගත්තු ට්‍රිලියන 20ක් ආගිය අතක් නෑ – මුදල් නි. ඇමැති

2 weeks ago
24 Views

වත්කම් තියෙනවා – ආචාර්ය හර්ෂ ද සිල්වා


ණය වශයෙන් මෙරට ලබාගත් ට්‍රිලියන 20කට වැඩි මුදලක් පිළිබඳව කිසිම තොරතුරක් ජාතියේ ශේෂ පත්‍රයේ හෝ වෙනත් ගිණුම් වාර්තාවල සටහන් කර නැතැයි මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
විදේශීය ණය (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දිනට නියමිත වූ විවාදයේ අදහස් දක්වමින් හෙතෙම මේ බව කියා සිටියේය. එහිදී ඔහු මෙසේද කීය-
විගණකාධිපති විසින් නිරීක්ෂණය කරනු ලබන අපේ ජාතියේ ශේෂ පත්‍රයේ තිබෙනවා ට්‍රිලියන විසි ගණනකට අධික මුදලක් ආ ගිය තැනක් නෑ කියලා. ඉන් පැහැදිලි වන්නේ මේ දක්වා මේ රට නිසි ලෙස කළමනාකරණය කර නෑ කියන එකයි. එසේ කළමනාකරණය කළා නම් ලබා ගත් ඒ ණය නිසි පරිදි සටහන් කළා නම් නිසි ලෙස විගණනය කළා නම් ඒ තොරතුරු ජනතාවට හෙළි කළා නම් අද මේ වගේ තත්ත්වයක් මේ රටට උදාවන්නේ නෑ. ට්‍රිලියන 20කට වැඩි ප්‍රමාණයක් තිබෙනවා ආගිය අතක් නැති, තොරතුරු වාර්තා කර නැති.
මේ ගැන වත්මන් රජය වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා මෙම මුදල්වලින් කොතරම් ප්‍රමාණයක තොරතුරු සොයාගන්න පුළුවන්ද කියලා. සමහර තොරතුරු සොයන්න දශක ගණනකට ආපස්සට යන්න වෙනවා. ඊට අපි දැනටමත් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. විගණකාධිපති සහ දැනුම ඇති අය සම්බන්ධ කරගෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරගෙන යනවා. මේකෙන් කියන්නේ පසුගිය රජයන්වල දේශපාලනඥයන් කරපු දේවල් තමයි. ඉවක් බවක් නැතුව ණය අරගෙන රට ණය කන්දක් මතට ගෙනාවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙසේ කීය –
මම මෙය කියන්නේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස. ඇමැතිවරයෙක් කියා සිටියා රුපියල් ට්‍රිලියන 20ක ණය අරගෙන ඒවා ආ ගිය අතක් නෑ කියලා. හැබැයි ඒක එහෙම නොවෙයි. ණය ගත්තට ඒ වත්කම් තිබෙන්නේ වෙන වෙන ආයතනවල. මහවැලියට ණය ගත්තා නම් එය මහවැලි ආයතනයේ වත්කමක්. මහාමාර්ග දෙපාර්තමේන්තුවට ගත්තා නම් ඒක ඒ ආයතනයේ. කවුරුත් ටි්‍රලියන 20ක් හොරකම් කරලා නොවේ. මම දැන් විගණකාධිපතිටත් කතා කළා. මම වගකීමෙන් කියනවා ටි්‍රලියන 20ක් නැති වෙලා නෑ. ඒ නිසා මේවා වගකීම් සහිතව කතා කරන්න කියලා මම ඉල්ලනවා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන ✍️

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

3 days ago

බල්තසාර් වැඩට

6 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

6 days ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

6 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

22 hours ago
Related News
Uncategorized

බෝපේ පොද්දල ප්‍රාදේශිය සභා ඉතිහාසයේ පළමු වතාවට කාන්තාවක් සභාපතිධුරයට

Uncategorized

ශ්‍රී ලංකාවේ සූප ශාස්ත්‍ර හැකියාවන් හඳුනාගැනීම වෙනුවෙන් 2025 Nestlé Golden Chef’s Hat තරඟාවලිය අරඹයි

Uncategorized

සජබ සභාපති ධුරය යළි භාර ගන්න ඉම්තියාස් බැහැ කියයි

Uncategorized

රෝග ලක්‍ෂණ තිබේ නම් පැරසිටමෝල් පමණක් ගන්න – ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා අමරවීර

Uncategorized

ලෝකයේ මිලියන 35ක් 2050 දී පිළිකාවට බිලි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok