Saturday, 7 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: මරණ පරීක්‍ෂකවරු දුෂ්කරතාවල
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 7 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: මරණ පරීක්‍ෂකවරු දුෂ්කරතාවල
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Uncategorized

මරණ පරීක්‍ෂකවරු දුෂ්කරතාවල

2 weeks ago
20 Views

හදිසි මරණ පරීක්ෂකවරුන් 600කට අධික සංඛ්‍යාවක් මරණ පරීක්ෂක කටයුතු සිදුකිරීමේදී නිසි පහසුකම් නොමැතිවීම හේතුවෙන් දුෂ්කරතා රැසකට මුහුණපා ඇතැයි ශ්‍රී ලංකා හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික විපුල නරසිංහ මහතා “දිවයින ඉරිදා සංග්‍රහය”ට පැවසීය.
හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ වර්තමානයේ මුහුණ පා ඇති ගැටලු පිළිබඳව අධිකරණ අමාත්‍යවරයා වෙත ලිඛිතව දැනුම් දී ඇතත් මෙතෙක් ඒවාට විසඳුම් ලැබී නොමැති බවද ඒ මහතා කියා සිටියේය.
තමන් විසින් සිදුකරනු ලබන මරණ පරීක්ෂණ සඳහා ගෙවීමේ ප්‍රමාදයන් ද ඇතැයි ඒ මහතා කීය. මේ වනවිට සැතපුමකට ගමන් වියදම් දීමනාව වශයෙන් ලැබෙන්නේ රුපියල් 4ක් වැනි සොච්චම් මුදලක් බවද හෙතෙම කියා සිටියේය.
එක් මරණ පරීක්ෂණයක් සිදුකිරීම සඳහා මරණ පරීක්ෂකවරයකුට වසර ගණනක සිට ගෙවනුයේ රුපියල් 1000ක් බවත්, එය රුපියල් 2500 දක්වා වැඩි කරදෙන ලෙස ඉල්ලා ඇතත් මෙතෙක් එම මුදල වැඩිකර නොමැති බවත් හෙතෙම කීය.
මරණ පරීක්ෂකවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රක්ෂණාවරණයක් ඉල්ලා ඇතත් එය මෙතෙක් ලබාදීමට රජය කටයුතු කර නොමැති බවද ඒ මහතා කියා සිටියේය.
මරණ පරීක්ෂකවරුන්ට ග්‍රාමීය රෝහල්වල මරණ පරීක්ෂණ සිදුකිරීමේදී අඩුම වශයෙන් එම සාක්ෂි ලිවීමට පුටුවක් මේසයක්වත් නොමැති බවද ඒ මහතා කීය.
ග්‍රාමීය වශයෙන් මරණ පරීක්ෂණ සිදුකිරීමට හදිසි මරණ පරීක්ෂකවරුන්ට කිලෝමීටර් ගණන් යෑමට සිදුවට ඇති බවත්, ඒ සඳහා තම අතින් මුදල් වියදම් කරගෙන යෑමට සිදුව ඇති බවත් ඒ මහතා කියා සිටියේය.
හදිසි මරණ පරීක්ෂකවරුන්ට පවතින ගැටලු ගැන දැන්වත් අවධානය යොමුකර විසඳුම් ලබාදෙන්නැයි ඒ මහතා වත්මන් රජයෙන් ඉල්ලා සිටියි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් ✍️

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

3 days ago

බල්තසාර් වැඩට

6 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

6 days ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

6 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

22 hours ago
Related News
Uncategorized

බෝපේ පොද්දල ප්‍රාදේශිය සභා ඉතිහාසයේ පළමු වතාවට කාන්තාවක් සභාපතිධුරයට

Uncategorized

ශ්‍රී ලංකාවේ සූප ශාස්ත්‍ර හැකියාවන් හඳුනාගැනීම වෙනුවෙන් 2025 Nestlé Golden Chef’s Hat තරඟාවලිය අරඹයි

Uncategorized

සජබ සභාපති ධුරය යළි භාර ගන්න ඉම්තියාස් බැහැ කියයි

Uncategorized

රෝග ලක්‍ෂණ තිබේ නම් පැරසිටමෝල් පමණක් ගන්න – ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා අමරවීර

Uncategorized

ලෝකයේ මිලියන 35ක් 2050 දී පිළිකාවට බිලි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok