Saturday, 7 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: සිරකරු වසරක වියදම කෝටි 2000 ක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 7 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: සිරකරු වසරක වියදම කෝටි 2000 ක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Uncategorized

සිරකරු වසරක වියදම කෝටි 2000 ක්

2 weeks ago
24 Views

මෙරට බන්ධනාගාරවල රඳවා සිටින සිරකරුවන් නඩත්තු කිරීම සඳහා වසරකට රුපියල් බිලියන 20 කට (කෝටි 2000 කට) ආසන්න මුදලක් වැය වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. මින් රුපියල් බිලියන 07 ක් (කෝටි 700ක්) පමණ වැය වන්නේ සිරකරුවන්ට අවශ්‍ය ආහාරපාන ලබා දීම සඳහා බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් බන්ධනාගාරවල රඳවා තැබිය හැක්කේ සිරකරුවන් 11000ක් පමණ බවත් මේ වනවිට සිරකරුවන් 30110ක් පමණ රඳවා සිටින බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. මින් වැඩිම සංඛ්‍යාවක් රිමාන්ඩ් සිරකරුවන් වන අතර එම සංඛ්‍යාව 21448කි.
දඬුවම් ලබන සිරකරුවන් සංඛ්‍යාව 8662කි. වැලිකඩ බන්ධනාගාරයේ රැඳවිය හැකි සිරකරුවන් සංඛ්‍යාව 1500ක් පමණ වුවද මේ වනවිට එහි සිරකරුවන් 3500ක් පමණ රඳවා සිටින බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
වැඩිම පිරිසක් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිරකරුවන් බවත් නඩු හා රස පරීක්ෂක වාර්තා ලැබීම ප්‍රමාද වීම නිසා රිමාන්ඩ් සිරකරුවන්ගේ සංඛ්‍යාව වැඩිවී ඇති බවත් රිමාන්ඩ් සිරකරුවන්ගේ සංඛ්‍යාව අඩු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් අධිකරණ අමාත්‍යාංශය පවසයි.

ලලිත් චාමින්ද ✍️

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

3 days ago

බල්තසාර් වැඩට

6 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

6 days ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

6 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

23 hours ago
Related News
Uncategorized

බෝපේ පොද්දල ප්‍රාදේශිය සභා ඉතිහාසයේ පළමු වතාවට කාන්තාවක් සභාපතිධුරයට

Uncategorized

ශ්‍රී ලංකාවේ සූප ශාස්ත්‍ර හැකියාවන් හඳුනාගැනීම වෙනුවෙන් 2025 Nestlé Golden Chef’s Hat තරඟාවලිය අරඹයි

Uncategorized

සජබ සභාපති ධුරය යළි භාර ගන්න ඉම්තියාස් බැහැ කියයි

Uncategorized

රෝග ලක්‍ෂණ තිබේ නම් පැරසිටමෝල් පමණක් ගන්න – ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා අමරවීර

Uncategorized

ලෝකයේ මිලියන 35ක් 2050 දී පිළිකාවට බිලි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok