Wednesday, 2 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ක්‍රිකට් තරු ඇගයෙන සම්මාන රාත්‍රිය අද
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 2 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ක්‍රිකට් තරු ඇගයෙන සම්මාන රාත්‍රිය අද
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ක්‍රී​ඩා

ක්‍රිකට් තරු ඇගයෙන සම්මාන රාත්‍රිය අද

June 9, 2025
388 Views

ගෙවී ගිය 2024 වසරේදී දේශීය මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ දරන ලද සියලු කැපකිරීම් සහ වෙහෙස මහන්සිය වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගෞරවයට පාත්‍ර කෙරෙන ‘හෝම් ලෑන්ඩ් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන 2024’ ප්‍රධානෝත්සවය තවත් හෝරා කීපයකින් හෙවත් අද (ජුනි 09 වැනිදා) ප. ව. 7.00 කණිසම වදිනවාත් සමගම කොළඹ දී ආරම්භ වනු ඇත.

‘හෝම් ලෑන්ඩ්’ සමාගම් සමූහයේ ප්‍රධාන අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන මෙවර ක්‍රිකට් සම්මාන ප්‍රධානයේදී පිරිනැමෙන සමස්ත සම්මාන සංඛ්‍යාව 46 ක් වේ. එහිදී ජාත්‍යන්තර තරග පිටිය නියෝජනය කරන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් 18 දෙනකු සම්මාන ලබද්දී දේශීය තරග අංශය යටතේ සම්මාන 20 ක් පිරිනැමෙනු ඇත.

මෙම සම්මාන ප්‍රදානයේදී දක්ෂතම දේශීය තරග විනිසුරුවරයාට මෙන්ම තරග තීරකවරයාටද සම්මාන පිරිනැමීමට නියමිතය. මීට අමතරව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් තම ජීවිතයෙන් වැඩි කාලයක් ඒ සඳහා කැප කළ මාධ්‍යවේදීන් දෙදෙනකු ද ඇතුළත්ව පුද්ගලයන් හය දෙනකු ද මෙවර සම්මාන ප්‍රදානයේදී ඇගැයීම් සම්මාන පිරිනැමෙනු ඇත.

විචිත්‍රවත් අංග රැසකගෙන් සමන්විතව පැවැත්වෙන මෙවර සම්මාන ප්‍රධානයේදී ප්‍රධාන ආරාධිතයා ලෙසින් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සහභාගිවනු ඇත. මීට අමතරව එදා මෙදා තුර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ලද හිටපු ක්‍රීඩකයන් මෙන්ම ශ්‍රී ලංකාවේ විවිධ ආයතනික අංශ නියෝජනය කරනු ලබන ව්‍යවසායකයන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිතය.

පිරිනැමීමට නියමිත සම්මාන සහ නිර්දේශිත නාමයන්

ජාත්‍යන්තර – පිරිමි අංශය

සම්මානය

නිර්දේශිත නාමයන්

වසරේ නැඟී එන ක්‍රීඩකයා – මිලාන් රත්නායක, නිශාන් පීරිස්, ජනිත් ලියනගේ

වසරේ දක්ෂතම ටෙස්ට් පිතිකරුවා – ධනංජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්

වසරේ දක්ෂතම ටෙස්ට් පන්දු යවන්නා – අසිත ප්‍රනාන්දු, ප්‍රභාත් ජයසූරිය, ළහිරු කුමාර

වසරේ දක්ෂතම ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයා – මිලාන් රත්නායක, ධනංජය ද සිල්වා

වසරේ දක්ෂතම එක්දින පිතිකරුවා – චරිත් අසලංක, පැතුම් නිස්සංක, ජනිත් ලියනගේ

වසරේ දක්ෂතම එක්දින පන්දු යවන්නා – මහීෂ් තීක්ෂණ, වනිඳු හසරංග, ජෙෆ්රි වැන්ඩර්සි

වසරේ දක්ෂතම එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයා – චරිත් අසලංක, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ

වසරේ දක්ෂතම විස්සයි-20 පිතිකරුවා – කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, පැතුම් නිස්සංක

වසරේ දක්ෂතම විස්සයි-20 පන්දු යවන්නා – මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ, වනිඳු හසරංග

වසරේ දක්ෂතම විස්සයි-20 තුන් ඉරියව් ක්‍රීඩකයා – ඇන්ජලෝ මැතිව්ස්, වනිඳු හසරංග

ජාත්‍යන්තර – කාන්තා අංශය

වසරේ දක්ෂතම එක්දින පිතිකාරිණිය – විශ්මි ගුණරත්න, චමරි අතපත්තු, හර්ෂිතා සමරවික්‍රම

වසරේ දක්ෂතම එක්දින පන්දු යවන්නිය – කවීෂා දිල්හාරි, අචිනි කුලසූරිය, චමරි අතපත්තු

වසරේ දක්ෂතම එක්දින තුන් ඉරියව් ක්‍රීඩිකාව – කවීෂා දිල්හාරි, චමරි අතපත්තු, හර්ෂිතා සමරවික්‍රම

වසරේ දක්ෂතම විස්සයි-20 පිතිකාරිණිය – චමරි අතපත්තු, හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න

වසරේ දක්ෂතම විස්සයි-20 පන්දු යවන්නිය – කවීෂා දිල්හාරි, ඉනෝෂි ප්‍රනාන්දු, චමරි අතපත්තු

වසරේ දක්ෂතම විස්සයි-20 තුන් ඉරියව් ක්‍රීඩිකාව – කවීෂා දිල්හාරි, චමරි අතපත්තු, හර්ෂිතා සමරවික්‍රම

සංස්කරණය – සුසිල් ජයකොඩි

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025
Related News
ක්‍රී​ඩා

අපිට පීඩනයක් නැහැ: තරග දිනන එකයි අපේ සැලැස්ම – චරිත් අසලංක

ක්‍රී​ඩා

ශූරතාව කොළඹ උතුර කණ්ඩායමට

ක්‍රී​ඩා

05 වැනි සතියේ තරග සිකුරාදා ඇරඹේ

ක්‍රී​ඩා

9 වැනි දකුණු ආසියානු කරාතේ ශූරතාවලිය 05 සහ 06 වැනිදා

ක්‍රී​ඩා

පළමු තරගය හෙට ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok