Saturday, 12 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: 05 වැනි සතියේ තරග සිකුරාදා ඇරඹේ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 12 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: 05 වැනි සතියේ තරග සිකුරාදා ඇරඹේ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ක්‍රී​ඩා

05 වැනි සතියේ තරග සිකුරාදා ඇරඹේ

July 2, 2025
223 Views

“ඩයලොග් අභියෝග කුසලාන” අන්තර් පාසල් ලීග් ශුරතාවලිය

ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ මෙහෙය වීමෙන් දැන් ක්‍රියාත්මක “ඩයලොග් අභියෝග කුසලාන” අන්තර් පාසල් ලීග් ශුරතා වයස අවුරුදු 19 න් පහළ ප්‍රමුඛ පෙළ බාලක රග්බි පාපන්දු තරගාවලියේ 05 වැනි සතියේ තරග සිකුරාදා (04) ප.ව. 04.15 ට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මහනුවර විද්‍යාර්ථ විදුහල සහ කොළඹ තර්ස්ටන් විදුහල අතර තරගයෙන් ආරම්භ කෙරේ.

මෙහි තරග 07 ක් සෙනසුරාදා (05) ක්‍රියාත්මක කෙරෙන අතර එක් තරගයක් පමණක් ඉරිදා (06) පැවැත් වීමට සැළසුම් කර තිබේ.

“ඩයලොග්” ආසිආටා සමාගමේ අනුග්‍රාහක ශක්තියෙන් බලගැන්වී තිබෙන මෙවර ප්‍රමුඛ පෙළ පාසල් ලීග් තරග මාලාවේ මූලික වටය කාණ්ඩ 03ක් යටතේ පැවැත් වේ. මූලික වටය යටතේ පැවති තරග ආශ්‍රිතව තම අපරාජිත බව ආරක්ෂා කර ගනිමින් පෙරමුණ ගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් (ලකුණු 24), කොළඹ ඉසිපතන (ලකුණු 24), කොළඹ රාජකීය (ලකුණු 24), මහනුවර ත්‍රිත්ව (ලකුණු 24), කොළඹ වෙස්ලි (ලකුණු 23) යන විදුහල් සමත් විය. ඒ අනුව මෙතෙක් අපරාජිතව බව සනාථ කර ගෙන සිටින ත්‍රිත්ව විදුහල සහ රාජකීය විදුහල පල්ලේකැලේ දී ද ශාන්ත තෝමස් විදුහල සහ ඉසිපතන විදුහල ගල්කිස්සේ දී ද මේ සති අන්තයෙහි මුහුණට මුහුණ හමු වනු ඇත. අපරාජිත වෙස්ලි විදුහල මේ සතියේ හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේ දී පරාජයන් දෙකකට හිමිකම් කියන ආනන්ද විදුහලට එරෙහිව තරග වදිති.

මේ අතර වාරයේ දී මුහුණ දුන් තරග සියල්ලම පරාජය ලැබූ පාසල් සංඛ්‍යාව 04 කි. කොළඹ තර්ස්ටන්, මහනුවර ශාන්ත අන්තෝනි, මහනුවර ධර්මරාජ සහ ගල්කිස්ස විද්‍යා විදුහල් එම කණ්ඩායම් වෙති. ඒ අනුව තම පළමු ජයග්‍රහණය පතා විද්‍යා විදුහල සහ ශාන්ත අන්තෝනී විදුහල ගල්කිස්සේ දී තරග බිමට අවතීර්ණ වනු ඇත.

මේ සතියේ තරග සැළසුම

සිකුරාදා (04)

තර්ස්ටන් සහ විද්‍යාර්ථ අතර සුගතදාස පිටියේ දී

සෙනසුරාදා (05)

ශාන්ත පීතර සහ ඩී.එස්.සේනායක අතර බම්බලපිටියේදී

සාන්ත තෝමස් සහ ඉසිපතන අතර ගල්කිස්සේ දී

වෙස්ලි සහ ආනන්ද අතර හැව්ලොක්ස් පිටියේ දී

සහිරා සහ මහානාම අතර මරදානේ දී

ශාන්ත ජෝසප් සහ ශ්‍රී සුමංගල අතර ලොන්ඩන් පෙදෙසේ දී

ත්‍රිත්ව සහ රාජකීය අතර පල්ලේකැලේ දී

ධර්මරාජ සහ කිංග්ස්වුඩ් අතර නිත්තවෙල දී

ඉරිදා (06)

ශාන්ත අන්තෝනි සහ විද්‍යා අතර ගල්කිස්සේ දී

අනුරුද්ධ හේරත් බණ්ඩාර

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

අධිකරණය නොමඟ යැවූ සී.අයි.ඩී.යට නිසි පියවර ගන්නැයි පැමිණිලිකාරියගෙන් ජනපතිට පැමිණිලි

July 7, 2025

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

July 9, 2025
Related News
ක්‍රී​ඩා

ශ්‍රී ලංකා සත්කාරකත්වයෙන් ඉන්දු – ශ්‍රී ලංකා ක්‍රිකට් තරග 6ක් !

ක්‍රී​ඩා

අවසන් වටයේ තරග 19දා ඇරඹේ

ක්‍රී​ඩා

සප්ත මහාද්වීපයන්හි උසම කඳු මුදුන් තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා යොහාන් පීරිස්

ක්‍රී​ඩා

බොක්සිං ශූරතා තරගාවලිය අද

ක්‍රී​ඩා

සටන් කළා ශූරතා තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ප්‍රථම තැන

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok