Wednesday, 2 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කොළඹ රාජකීයයන්ට ඉනිමක සහ ලකුණු 61ක ජයක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 2 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කොළඹ රාජකීයයන්ට ඉනිමක සහ ලකුණු 61ක ජයක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ක්‍රී​ඩා

කොළඹ රාජකීයයන්ට ඉනිමක සහ ලකුණු 61ක ජයක්

June 9, 2025
262 Views

අවුරුදු 15න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය

කොළඹ රාජකීය විද්‍යාලය සහ පාදුක්ක සිරි පියරතන විද්‍යාලය අතර පැවැති වයස අවුරුදු 15න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ දෙවන කාණ්ඩයේ පළමු තරගයෙන් පාදුක්ක සිරි පියරතන විදුහල පරදා ඉනිමක සහ ලකුණු 61ක ජයක් රාජකීය විදුහල ලබාගත්තේය.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ කොළඹ රාජකීය විදුහල් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා සිරි පියරතන විදුහලට ආරාධනා කළේය. පළමු ඉනිම සඳහා සිරි පියරතන විදුහලට සියලුම ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 66ක් පමණි. (පන්දු වාර 33.1)

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජකීය විදුහල් කණ්ඩායම පන්දු වාර 23.2 ක දී කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 204 ලබා ගත්තේය. එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ රවිනු රණතුංග, පන්දු 46 කට පමණක් මුහුණ දී හයේ පහර 9 ක් සහ හතරේ පහර 9ක් සමඟ ශතකයක් ලබා ගත්තේය.

දෙවන ඉනිම සඳහා පිටියට පිවිසි සිරි පියරතන කණ්ඩායමට සියලුම ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වූයේ දකුණු 77ක් පමණි. (පන්දු වාර 26.2)

එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ රසිඳු රන්දිර පන්දු වාර 10.2 කදී ලකුණු 23කට කඩුලු 08ක් ලබා ගත්තේය. ඒ අනුව මෙම තරගාවලියේ රාජකීය විදුහල මුහුණ දුන් ප්‍රථම තරගයෙන් ඉනිමක සහ ලකුණු 66ක ජයක් ලබාගැනීමට සමත් විය.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025
Related News
ක්‍රී​ඩා

අපිට පීඩනයක් නැහැ: තරග දිනන එකයි අපේ සැලැස්ම – චරිත් අසලංක

ක්‍රී​ඩා

ශූරතාව කොළඹ උතුර කණ්ඩායමට

ක්‍රී​ඩා

05 වැනි සතියේ තරග සිකුරාදා ඇරඹේ

ක්‍රී​ඩා

9 වැනි දකුණු ආසියානු කරාතේ ශූරතාවලිය 05 සහ 06 වැනිදා

ක්‍රී​ඩා

පළමු තරගය හෙට ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok