Wednesday, 2 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මුම්බායි ඉන්දියන්ස්ට ඉංග්ලිෂ්ගෙන් පාඩමක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 2 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මුම්බායි ඉන්දියන්ස්ට ඉංග්ලිෂ්ගෙන් පාඩමක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ක්‍රී​ඩා

මුම්බායි ඉන්දියන්ස්ට ඉංග්ලිෂ්ගෙන් පාඩමක්

May 28, 2025
92 Views

කඩුලු 7ක ජයක් සමග පන්ජාබ් අංක එකට

ජොස් ඉංග්ලිෂ් ගේ සහ ප්‍රියන්ෂ් ආර්යා ගේ විශිෂ්ට පිතිහරඹයත්, පන්ජාබ් කිංග්ස් පන්දු බලඇණියේ කැපී පෙණෙන පන්දු යැවීමත් හේතුවෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 69වන තරගය වූ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර තරගයෙන් කඩුලු 7ක ජයක් සමග ප්‍රසාද ලකුණු සටහනේ අංක 1 ස්ථානය හිමිකර ගැනීමට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සමත්විය.

පෙරේදා (26දා) ජයිපූර් හිදී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 184ක් ලබාගැනීමට සමත් වුවද, ලකුණු 185ක අභියෝගයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි පන්ජාබ් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 3ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 187ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත්විය.

මුම්බායි කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහර දීමේදී සූර්යකුමාර් යාදෙව් ලකුණු 57ක්, රයන් රිකිල්ටන් ලකුණු 27ක්, හර්දික් පාණ්ඩ්‍යා ලකුණු 26ක් සහ රෝහිත් ශර්මා ලකුණු 24ක් ලැබීය.

පන්දු යැවීමේදී අර්ෂ්දීප් සිංග් ලකුණු 28කට කඩුලු 2ක්, මාකෝ ජැන්සන් ලකුණු 34කට කඩුලු 2ක් සහ විජයකුමාර් විශාක් ලකුණු 44කට කඩුලු 2ක් බිඳහෙලීය.

පන්ජාබ් කිංග්ස් වෙනුවෙන් පන්දුවට පහරදීමේදී කණ්ඩායමේ ජයග්‍රහණය විවර කරමින් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ජොස් ඉංග්ලිෂ් පන්දු 42කට මුහුණ දෙමින් හයේ පහර 3ක් සහ හතරේ පහර 9ක් සමගින් ලකුණු 73ක් සහ ප්‍රියන්ෂ් ආර්යා පන්දු 35කින් ලකුණු 62ක් ලබාගැනීමට සමත්වූ අතර, ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 9ක් ඇතුළත්ව තිබිණි. ඊට අමතරව නායක ශෙයාර්ෂ් අයියර් නොදැවී ලකුණු 26ක් ලබාගැනීමට සමත්විය.

පන්දු යැවීමේදී මිචෙල් සැන්ට්නර් ලකුණු 41කට කඩුලු 2ක් දවාලීය.

තරගයේ වීරයා ලෙස ජොස් ඉංග්ලිෂ් සම්මාන ලැබීය.

සිසිර ඉන්ද්‍රජිත්

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025
Related News
ක්‍රී​ඩා

අපිට පීඩනයක් නැහැ: තරග දිනන එකයි අපේ සැලැස්ම – චරිත් අසලංක

ක්‍රී​ඩා

ශූරතාව කොළඹ උතුර කණ්ඩායමට

ක්‍රී​ඩා

05 වැනි සතියේ තරග සිකුරාදා ඇරඹේ

ක්‍රී​ඩා

9 වැනි දකුණු ආසියානු කරාතේ ශූරතාවලිය 05 සහ 06 වැනිදා

ක්‍රී​ඩා

පළමු තරගය හෙට ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok