Wednesday, 2 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මර්වින් සිල්වා ඇතුළු පිරිස යළි රිමාන්ඩ් – ඇප ඉල්ලීම ඉවතට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 2 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මර්වින් සිල්වා ඇතුළු පිරිස යළි රිමාන්ඩ් – ඇප ඉල්ලීම ඉවතට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

මර්වින් සිල්වා ඇතුළු පිරිස යළි රිමාන්ඩ් – ඇප ඉල්ලීම ඉවතට

June 10, 2025
365 Views

කිරිබත්ගොඩ නගරයේ ඉදිකිරීමට රජයට පවරා ගෙන තිබූ ඉඩමකට කූට ලේඛන සකස් කිරීම සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් හයදෙනා අතරින් හිටපු ඇමැති මර්වින් සිල්වාට ඇප ලබා ගැනීම සඳහා දෙවන වරටත් ඉදිරිපත් කර තිබූ ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කළ මහර අංක 01 අධිකරණයේ මහෙස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය සැකකරුවන් හය දෙනා තවදුරටත් ලබන ජුනි මස 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට නියම කරනු ලැබුවාය.

ඊයේ (09දා) පස්වරුවේ මෙම නඩුව නැවත කැඳවූ අවස්ථාවේ දෙවන සැකකාර හිටපු ඇමැති මර්වින් සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා විසින් තම සේවාවාදායකයාට ඇප ලබාගැනීම සඳහා දෙවන වරටත් ඉදිරිපත් කරන ලද ඇප අයදුම්පත සම්බන්ධව නියෝගය පෙර ඉදිරිපත් කරන ලද අයදුම්පත් ප්‍රතික්ෂේප කළ ආකාරයටම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය ලබාදෙන ලදී.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ පොලිස් සැරයන් ප්‍රියන්ත ඩෙන්සිල් මහතා පැමිණිල්ල මෙහෙයවූ අතර සැකකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් වන අමිල පල්ලියගුරු, දේශාල් පෝල් හා උපුල් ගුණසේකර යන මහත්වරු පෙනී සිටියහ.
දෙල්ගොඩ – ඩබ්ලිව්.ඩී. විතාන, කැලණිය – මංගලා මදුරප්පෙරුම හා බියගම – සුදත් පුබුදු කීර්ති

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

හිටපු ඇමැති නිමල් සිරිපාලගේ නිවසේ සේවිකාවක් සෝපානයක හිරවී මියගිහින්

ප්‍රාදේශීය පුවත්

අගරදගුරු පූජකවරයේ ස්වර්ණ ජුබිලය දා

ප්‍රාදේශීය පුවත්

නිල් පැහැති පාසල් බෑගයක රෙදි කැබලි සහ කුඩා ළමයකුගේ බවට සැක අස්ථි කොටස්

ප්‍රාදේශීය පුවත්

ගම්පොළ හොර පොහොර වෙළෙඳසල වටලයි

ප්‍රාදේශීය පුවත්

අසනීපයට බෙහෙත් ගන්න ගොස් කෝවිලෙන් දුන් දියරය පානය කළ රෝගියා මියයයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok