Friday, 20 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: බහලු‍ම් නිදහස් කිරීම ගැන අහක නොබලා අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන්න
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 20 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: බහලු‍ම් නිදහස් කිරීම ගැන අහක නොබලා අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන්න
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

බහලු‍ම් නිදහස් කිරීම ගැන අහක නොබලා අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන්න

1 week ago
176 Views

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ඉල්ලා සිටී

නිසි පරීක්ෂණයකින් තොරව බහලු‍ම් 323ක් නිදහස් කිරීම ගැන අහක නොබලා විනිවිදභාවයෙන් යුත් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කර සත්‍ය තොරතුරු අනාවරණය කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටී.

විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ (09දා) හෙතෙම මේ බව කියූ අතර එහිදී මෙසේද කීය.

පසුගිය ජනවාරි මාසයේ රේගුව විසින් රතු අවදානම් සහිත බහලු‍ම් 323ක් කිසිදු පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම ගැන බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වුණා. මෙම චෝදනාව මුලින්ම ගෙන ආවේ දේශපාලනඥයන් නොව රේගු වෘත්තීය සමිති සන්ධාය බවත් රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය ජ්‍යෙෂ්ඨ රේගු අධිකාරීවරුවන් ඇතුළු රේගුව නියෝජනය කරන බහුතර කණ්ඩායම්.

මෙම බහලු‍ම් නිදහස් කිරීම තුළ රටට ලැබිය යුතු ආදායම් අහිමි වීම, තහනම් භාණ්ඩ මුදා හැරීම මෙන්ම කෘත්‍රීම ගැටලු‍වක් ඇතිව තිබෙනවා. මීට පෙර දණ්ඩනයට ලක්වූ කණ්ඩායම්වල බහාලු‍ම්ද ඇති බවත් මේ ගැන රජයෙන් ප්‍රතිචාර නොමැති බවත් කමිටු පත් කර පර්යේෂණ කරනවා කිව්වත් තවමත් කිසිවක් සිදු නොවන බව පෙනෙනවා. මෙම පරීක්ෂණයේ විනිවිදභාවය ගැන ගැටලු‍ ඇති බව පෙනෙන්න තිබෙනවා. මේ ගැටලු‍ව ගැන රජයේ වගවීම සහ වගකීම සිදු කළ යුතු වුවත් ජනාධිපතිවරයා සහ රජය වගකීමෙන් හා වගවීමෙන් තොරයි.

මේ බහලු‍ම්වලට සම්බන්ධ ව්‍යාපාරිකයන් දුන් තොරතුරු ගැන විශ්වාස බවත් රේගුවෙන් 60%ක් පමණ පරීක්ෂා නොකරන අතර මෙම බහලු‍ම් නිෂ්කාශනයේ බරපතළ ගැටලු‍ රැසක් ඇති වී තිබෙනවා. මෙය හොරකම නැති කරන්න නොව හොරකම බිහි කරන දූෂිතයන්. එම දූෂණ ක්‍රියාවලියෙන් වළක්වා ගැනීම නොව දූෂණයට පෙළඹවීමක්.

බහලු‍ම් පරීක්ෂා කරන උපකරණවලට කෝටි ගණන් වියදම් කළත් ඒවායින් අද 60%ක් බහලු‍ම් පරීක්ෂා නොකරන බව කියවෙනවා. බහලු‍ම්වල අන්තරාදායක දේවල් නොමැති බවට පරීක්ෂා නොකර කියන්නේ කෙසේද? දැන් මෙය දැඩි කතාබහට ලක්ව තිබෙනවා. සමහරු කියන ආකාරයට මේවායේ යුද ආම්පන්න මත්ද්‍රව්‍ය ඇති බවත් මෙවැනි තත්ත්වයක් තුළ පැහැදිලිවම ජාතික ආරක්ෂාවට බරපතළ ගැටලු‍වක්. එම නිසා මාස ගණනාවක් ගතව නිසි පරීක්ෂණයකින් තෙරව මෙම බහලු‍ම් නිදහස් කිරීම ගැන අහක නොබලා විනිවිදභාවයෙන් යුත් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා සිටින බවත් මේ ගැන හොරාගේ අම්මගෙන් පේන අහන ක්‍රමයෙන් බැහැර වන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

6 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

6 days ago

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

5 days ago

යන නොසිතු වෙලාවක වියැකී – ජීවය තණ අඟ පිනි බිඳකි…

6 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

5 days ago
Related News
ප්‍රාදේශීය පුවත්

සබරගමුවේ චරිත්ගේ මරණයට හේතුව සරසවියේ නවක වධය

ප්‍රාදේශීය පුවත්

කොළඹ මංගල රැස්වීම ලබන 26 දා

ප්‍රාදේශීය පුවත්

එක් කෝටි විසි හය ලක්ෂයක් වටිනා විදෙස් දුම්වැටි තොගයක් ගෙනා ගුවන් මගීහු 06ක් දැලේ

ප්‍රාදේශීය පුවත්

ස.ජ.බ නම් ගැසට් කර නෑ නම් නැතිව සභාව නියෝජනය බෑ රුවන්වැල්ල ප්‍රා.ස. ලේකම් රසාංගික පතිරණ

ප්‍රාදේශීය පුවත්

කතරගමට පාද වන්දනාවේ එන බැතිමතුන්ට කුමන හා යාල වන උද්‍යානය අද සිට විවෘත වෙයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok