Wednesday, 2 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: පොල්තෙල් කියලා පෙට්‍රල් දාලා පහන පත්තු කරලා: හිඟයක් ඒවි යැයි බියෙන් ඉන්ධන රැස් කරගෙන සිටි ගෙයක් ගිනි ගනී
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 2 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: පොල්තෙල් කියලා පෙට්‍රල් දාලා පහන පත්තු කරලා: හිඟයක් ඒවි යැයි බියෙන් ඉන්ධන රැස් කරගෙන සිටි ගෙයක් ගිනි ගනී
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

පොල්තෙල් කියලා පෙට්‍රල් දාලා පහන පත්තු කරලා: හිඟයක් ඒවි යැයි බියෙන් ඉන්ධන රැස් කරගෙන සිටි ගෙයක් ගිනි ගනී

July 2, 2025
149 Views

මැදපෙරදිග කලාපයේ යුද්ධය ඇතිවූ අවස්ථාවේදී ඉන්ධන හිඟයක් ඇතිවේ යැයි යන බලාපොරොත්තුව මත විශාල ඉන්ධන තොගයක් රැස් කොට ගබඩා කොට තිබූ වවුනියාවේ බණ්ඩාරීකුලම ප්‍රදේශයේ නිවසක් 30 දා හදිසියේම ගිනි ගෙන තිබේ.

මෙම නිවසේ උදවිය පහනක් දැල්වීම පිණිස පොල්තෙල් වෙනුවට පෙට්‍රල් භාවිත කොට ඇත්තේ ඉන්ධන විශාල තොගයක් විවිධ භාජනවල රැස් කර නිවසේ අසුරා තිබීම නිසා බෝතල් මාරු වීමෙනි.

පහන දැල්වීමට උත්සහ කළ අවස්ථාවේදී දේව කාමරයට ගිනි ඇවිලී ඇති අතර පසුව නිවසේ ගබඩා කර තිබූ ඉන්ධනවලට ගිනි ඇවිලී තිබේ. ගින්න නිවස පුරාම පතිර යාමත් සමගම වවුනියාව නගර සභාවේ ගිනි නිවන ඒකකයේ පිරිස් පැමිණ ගින්න නිවා දමා ඇතත් ඒ වන විට නිවසේ භාණ්ඩ රැසක්ම ගින්නෙන් දැවී පිළිස්සී ගොස් තිබේ. වවුනියාව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

දිනසේන රතුගමගේ

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

‘රිවස්’ කළ බසයට යටවී 3 හැවිරිදි දරුවා මරුට

ප්‍රාදේශීය පුවත්

ඩෙංගුවලින් පානදුරය කප්ගසයි

ප්‍රාදේශීය පුවත්

කූට ලේඛන උසාවියට ඉදිරිපත් කළ බැංකු සාමාන්‍යාධිකාරිට එරෙහි නඩුව යළි අරඹයි

ප්‍රාදේශීය පුවත්

කුරුණෑගල ව්‍යාපාරිකයා ඝාතනය: සැකකරුවන් පැය 48 ක් මහව පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

ප්‍රාදේශීය පුවත්

යාපනයේ වායු දූෂණය වැළැක්වීමට අභියාචනාධිකරණයෙන් නියෝග

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok