Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: බෙල්ල කපා බිරිඳ මැරූ සැකකරු කුළුගෙඩියකින් ගසා අනියම් බිරිඳවත් මරලා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: බෙල්ල කපා බිරිඳ මැරූ සැකකරු කුළුගෙඩියකින් ගසා අනියම් බිරිඳවත් මරලා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

බෙල්ල කපා බිරිඳ මැරූ සැකකරු කුළුගෙඩියකින් ගසා අනියම් බිරිඳවත් මරලා

June 19, 2025
801 Views

දුම්මලසූරිය කොහු මෝලක වැඩ කළ තැනැත්තා දැලේ

කුලියාපිටිය උපේන්ද්‍ර සේරසිංහ දුරකථනයෙන් වෙනත් පෙම් පලහිලව් ඇතැයි සැක සිතා කුළුගෙඩියකින් පහරදී අනියම් බිරිඳ ඝාතනය කර ප්‍රදේශය පලා ගොස් සිටි අයකු කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

එසේ අත්අඩංගුවට ගැනුණේ යගම්වෙල, මණ්ඩකොණ්ඩාන දුම්මලසූරිය කොහුමෝලක සේවය කරමින් සිටි මල්විල සේනපුර වැලිකන්ද ලිපිනයේ පදිංචි කලක සිවිල් ආරක්‍ෂක බලකායේ සේවය කළ අයෙකි.

සැකකරු මීට පෙර ද වැලිකන්ද ප්‍රදේශයේ පදිංචිව සිට සිය බිරිඳ වෙනත් පුරුෂයකු සමගින් නිදි යහනේ සිටියදී බිරියගේ ගෙල වෙන්ව යාමට කපා ඝාතනයකර තිබිණි. සෙසු පුද්ගලයාට එල්ල කර තිබූ මන්නා පහරින් අත් වෙන්ව ගොස් තිබුණ ද පලාගොස් දිවි ගලවා ගෙන ඇති බවට පොලිසියට තොරතුරු ලැබී තිබිණි. ඉන් අනතුරුව සැකකරු ප්‍රදේශය හැරදා කුලියාපිටිය දුම්මලසූරිය ප්‍රදේශයේ කොහු මෝලක සේවය කරමින් සිටියදී මෙලෙස මැයි මස 23 දා අනියම් බිරිඳගේ හිසට කුළුගෙඩි පහරක් එල්ල කර ඝාතනය කර තිබිණ.

දුම්මලසූරිය පොලිසිය සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක කර ඇති අතරවාරයේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරක් මත දින කිහිපයක් නාත්තන්ඩිය, මාරවිල, ආදී ප්‍රදේශවල විවිධ උපක්‍රම යොදා කළ විමර්ශනයේ දී වෙන්නප්පුව ප්‍රදේශයේ කොහු මෝලක සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු පදවිය මහෙස්ත්‍රාත් අධිකරණය ඇතුළු අධිකරණ කිහිපයකින් වරෙන්තු නිකුත් කළ අයකු බව ද පොලිසිය කියයි. සැකකරු අධිකරණ කටයුතු සඳහා දුම්මලදූරිය පොලිසියට භාර දී තිබිණි.

වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ හා කුලියාපිටිය වැඩබලන කොට්ඨාස භාර නිලධාරි සහකාර පොලිස් අධිකාරි වසන්ත හේරත් මහතාගේ උපදෙස් අනුව වැඩබලන කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් සැරයන් ෆැන්සිස් (7015), චමිල (37525), ප්‍රියදර්ශන (53311), රෝහණ (56807), කොස්තාපල් වික්‍රමනායක යන නිලධාරීන් දින කිහිපයක් ඒ ඒ ප්‍රදේශවල රැඳී සිටිමින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

July 9, 2025

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

ඊළාම් යුද්ධයේ අවසන් පැය කිහිපය ඇසින් දුටු සාක්ෂිකරුවා ඉන්දියානු මාධ්‍යවේදී මුරලි රෙඩ්ඩි

July 9, 2025

රාජ නාගයකු බේරාගත් කේරළ වන නිලධාරිනිය සමාජ මාධ්‍ය කලඹයි

July 8, 2025

රවි කටකයට

July 13, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

අසූඅට හැවිරිදි මිසිලින් නෝනාට සම්මාන සාමාර්ථයක්

ප්‍රාදේශීය පුවත්

බල්තසාර් ජපන් නැටුමක

ප්‍රාදේශීය පුවත්

15 හැවිරිදි සිසුවිය ගැබිනියක කර ටික් ටොක් පෙම්වතා මාරුවෙයි

ප්‍රාදේශීය පුවත්

ජෝති උපහාර “සිරියාමේ සාරා” ප්‍රසංගයෙන් කලකට පසු ‘එල්ෆින්ස්ටන්’ උතුරා පිටාර ගලයි

ප්‍රාදේශීය පුවත්

මහවිලච්චිය, ඇලපත්ගම “සෝභිත නාහිමි ගම”‍ ජනතා අයිතියට…

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok