කලාපය තුළ උද්ගතවී ඇති වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ඉරානයේ සහ ඊශ්‍රායලයේ වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයන්ට සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය උපදෙස ලබා දී ඇත.
පැය 24 පුරා විවෘත හදිසි සහාය සඳහා පහත දුරකථන විවෘතව ඇත.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක – කොළඹ
. දුරකථන : +94112325373/ +94112325375/ +94112207200/ +94112207207
. ෆැක්ස්: +94112446091/ +94112333450/ +94112430220
. විiුත් තැපෑල: [email protected]
ඉරානයේ ටෙහෙරාන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
දුරකථන: +989392055161/ +989912057522 (සිංහල/ ඉංග්‍රීසි)/ +989366360260
ඊශ්‍රායලයේ ටෙල්අවිව් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
දුරකථනය පමණි): (whatsApp muKs) +94718447305/ +94716833513/ +94719742095