Tuesday, 15 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: අවුරුදු 2ට අඩු දරුවන් – ඩිජිටල් තිර භාවිතයෙන් සම්පූර්ණයෙන්ම වළක්වාගත යුතුයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 15 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: අවුරුදු 2ට අඩු දරුවන් – ඩිජිටල් තිර භාවිතයෙන් සම්පූර්ණයෙන්ම වළක්වාගත යුතුයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

අවුරුදු 2ට අඩු දරුවන් – ඩිජිටල් තිර භාවිතයෙන් සම්පූර්ණයෙන්ම වළක්වාගත යුතුයි

June 23, 2025
1045 Views

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය

අවුරුදු 2ට අඩු දරුවන් සහ පෙර පාසල් වයසේ දරුවන් ඩිජිටල් තිර භාවිතයෙන් සම්පූර්ණයෙන්ම වළක්වාගත යුතු බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

ඩිජිටල් තිර හා ඩිජිටල් දුරකථන භාවිතයට අධික ලෙස යොමු වූ දරුවන්ගේ මානසික හා චිත්තවේගි වර්ධනයට බාධා ඇති කරන බවත් මෙයින් දරුවන්ගේ කථන හැකියාව ප්‍රමාද කිරීමටත් ඔවුන්ගේ නින්දට බාධා සිදුවන බවත් ආක්‍රමණශීලි හැසිරීම දරුවන් තුළින් ඉස්මතු වන බවත් ළමා රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජිත වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

පෙර පාසල් දරුවන් දිනකට අවම වශයෙන් පැය දහතුනක තරම් කාලයක නින්දක් ලබාගත යුතු බවත් දරුවන්ගේ සෞඛ්‍ය සම්පන්න වර්ධනයට සහය වීම සඳහා අවම වශයෙන් පැය 3ක් පමණ ක්‍රියාශීලි ක්‍රීඩාවක යෙදවිය යුතු බවත් මහාචාර්යවරයා සඳහන් කර සිටී.

ඕනෑවට වඩා ඩිජිටල් තිර සමග කාලය ගත කිරීම මගින් දරුවන් තුළ සමාජය කෙරෙහි ඇති සම්බන්ධ හා බැඳීම්, ශාරීරික ක්‍රියාකාරකම් හා භාෂා සංවර්ධනය සඳහා අවස්ථා අඩුවන බවත් (දරුවන් ඩිජිටල් තිර සමග ගත කරන කාලය අවම කළ යුතු බවත්) මහාචාර්ය පූජිත වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටී.

ධම්මික සල්වතුර

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

July 9, 2025

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

ඊළාම් යුද්ධයේ අවසන් පැය කිහිපය ඇසින් දුටු සාක්ෂිකරුවා ඉන්දියානු මාධ්‍යවේදී මුරලි රෙඩ්ඩි

July 9, 2025

රවි කටකයට

July 13, 2025

අනුරාධපුර ගොස් තලගොයින් ද මැරීම!

July 12, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

අසූඅට හැවිරිදි මිසිලින් නෝනාට සම්මාන සාමාර්ථයක්

ප්‍රාදේශීය පුවත්

බල්තසාර් ජපන් නැටුමක

ප්‍රාදේශීය පුවත්

15 හැවිරිදි සිසුවිය ගැබිනියක කර ටික් ටොක් පෙම්වතා මාරුවෙයි

ප්‍රාදේශීය පුවත්

ජෝති උපහාර “සිරියාමේ සාරා” ප්‍රසංගයෙන් කලකට පසු ‘එල්ෆින්ස්ටන්’ උතුරා පිටාර ගලයි

ප්‍රාදේශීය පුවත්

මහවිලච්චිය, ඇලපත්ගම “සෝභිත නාහිමි ගම”‍ ජනතා අයිතියට…

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok