Tuesday, 10 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: රජයේ පශු වෛද්‍යවරු අද පැය 24ක් වර්ජනයේ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 10 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: රජයේ පශු වෛද්‍යවරු අද පැය 24ක් වර්ජනයේ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

රජයේ පශු වෛද්‍යවරු අද පැය 24ක් වර්ජනයේ

1 day ago
63 Views

රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (09දා) පෙරවරු 6.00 සිට පැය 24 ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව එම සංගමයේ සභාපති වෛද්‍ය උපුල් රංජිත් මහතා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

රජය පශු වෛද්‍යවරුන් සඳහා වෙන්වූ සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීමට කටයුතු කර ඇති අවස්ථාවක එය කඩාකප්පල් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා දිගින් දිගටම කටයුතු කිරීම හේතුවෙන් මෙලෙස වැඩවර්ජනයකට යෑමට තීරණය කළ බව හෙතෙම කියා සිටියේය.

මෙම වැඩවර්ජනය හේතුවෙන් රජයේ සියලුම පශු වෛද්‍ය කාර්යාලවල වැඩ අඩපන වන බවද හේ කීය.

ඒ අනුව සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව, වරායේ සහ ගුවන් තොටුපළේ සත්ත්ව නිරෝධායන මධ්‍යස්ථාන සහ පළාත් පාලන ආයතනවල පශු වෛද්‍යවරුන්ගේ සේවාවන් අඩාල වන බවද හේ කියා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

6 days ago

නිවසට කැඳවාගත් පාසල් සිසුවියව සැමියා ලවා දූෂණය කරලා

5 days ago

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසී

2 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

4 days ago

බුදු දහම ලැබීමටත් පෙර වසර 4400ක් පැරණි අපේ සංස්කෘතිය සමන්ගල ගවේෂණයෙන් මතු වෙයි

5 days ago
Related News
ප්‍රධාන පුවත්

පසුගිය රජයන් යටතේත් හොර පාරෙන් දරුණු අය ගෙදර යවලා

ප්‍රධාන පුවත්

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

ප්‍රධාන පුවත්

අනුබුදු මිහිඳු මාහිමි අප රටට වැඩම කර අදට වසර 2332යි

ප්‍රධාන පුවත්

අල්ලස් අධ්‍යක්‍ෂ ඇතුළු පොලිස් ලොක්කන් 5කට OIC‍ ලා 10කට වහාම මාරු

ප්‍රධාන පුවත්

උපාලි සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් ‘සිතුල්පව්ව’ පොසොන් ආලෝක පූජාව

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok