Saturday, 7 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: පාත්ෆයින්ඩර් පදනම ඉන්දියාවේ අක්ෂේයා සමග අවබෝධතා ගිවිසුමක
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 7 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: පාත්ෆයින්ඩර් පදනම ඉන්දියාවේ අක්ෂේයා සමග අවබෝධතා ගිවිසුමක
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

පාත්ෆයින්ඩර් පදනම ඉන්දියාවේ අක්ෂේයා සමග අවබෝධතා ගිවිසුමක

12 hours ago
46 Views

තෝරාගත් පාසල්වලට දිවා ආහාරය දෙන්න

පාත්ෆයින්ඩර් පදනම ඉන්දියාවේ අක්ෂේයා පත්‍ර පදනම සමග අවබෝධතා ගිවිසුමක් පසුගියදා අත්සන් කෙරිණි. ඉන්දියාවේ බැංගලෝරය කේන්ද්‍ර කරගත් එම සංවිධානය ලාභ නොලබන ආයතනයකි. පාසල් දරුවන් සඳහා නොමිලේ ආහාර දිනපතා සපයන ලෝකයේ විශාලතම ආයතනය වන අක්ෂේයා පත්‍ර පදනම ඉන්දියාවේ ප්‍රාන්ත 16ක හා ප්‍රධාන නගර 3ක පාසල් 23,581ක පාසල් දරුවන් මිලියන 2.25කට නොමිලේ දිවා ආහාරය සපයන වැඩසටහන් ක්‍රියාත්මක කරයිග

මිලින්ද මොරගොඩ මහතා පසුගියදා බැංගලෝරයෙහි පිහිටි අක්ෂේයා පත්‍ර මුලස්ථානයේ දී එහි සභාපති මධු පණ්ඩිත් දාස් මහතා මුණ ගැසුණි. ශ්‍රී ලංකාවේ දී තෝරාගත් පාසල් කිහිපයක ආදර්ශ වැඩසටහනක් ලෙස දිවා ආහාරවේලක් සැපයීමට ඇති හැකියාව ගැන එහි දී සාකච්ඡා කර තිබේ. මෙම ගිවිසුම අනුව පාත්ෆයින්ඩර් පදනම කොළඹ නගරයේ තෝරාගත් පාසල් සඳහා දිවා ආහාර පිරිනමන ආදර්ශ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

ආහාර සකස් කිරීම හා බෙදාහැරීම සඳහා අවශ්‍ය අනුග්‍රහය සැපැයීම සඳහා අක්ෂෙයා පත්‍ර පදනම මෙම ගිවිසුම අනුව කැමැත්ත පළකොට ඇත. එම්.එම්.බී.එල්. පාත්ෆයින්ඩර් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක කේග බාලසුන්දරම් සහ පාත්ෆයින්ඩර් පදනමේ සභාපති බර්නාඩ් ගුණතිලක යන මහත්වරු මෙම ගිවිසුමට පෑලියගොඩ පිහිටි පාත්ෆයින්ඩර් පදනම මුලස්ථානයේ දී අත්සන් කළ අතර ආක්ෂේයා පත්‍ර පදනම වෙනුවෙන් එහි විධායක නිලධාරීන්වන සංචලාපති දාස් සහ සිවා සුවීර් සනිදාස් යන මහත්වරු බැංගලෝර්හි කාර්යාලයේ සිට මෙම ගිවිසුමට අත්සන් තැබූහ.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

4 days ago

බල්තසාර් වැඩට

7 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

7 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

2 days ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

7 days ago
Related News
ප්‍රධාන පුවත්

අයථා ලෙස වත්කම් ඉපයීම: මර්වින්ට අධිචෝදනා

ප්‍රධාන පුවත්

අයථා ලෙස බඳවා ගැනීම: චන්ද්‍රානිට අධිචෝදනා

ප්‍රධාන පුවත්

සමානාත්මතාව සහෝදරත්වය හජ් උත්සවයේ ප්‍රධාන අරමුණයි – ජනපති

ප්‍රධාන පුවත්

බරපතළ අපරාධකරුවකුට සමාව දීම අනුමත කරන්න බෑ – අජිත් පී.පෙරේරා

ප්‍රධාන පුවත්

දයාසිරිගෙන් සීඅයිඩිය ප්‍රශ්න කිරීම පණිවිඩකරුට වෙඩි තැබීමක්: කන්ටේනර් සහ සූර්ය පැනල පාර්ලිමේන්තුවේ තහනම් වචන වෙලා – ඩී.වී. චානක

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok