Tuesday, 17 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සමුද්‍රීය අපරාධ ගැන 106ට කියන්න
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 17 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සමුද්‍රීය අපරාධ ගැන 106ට කියන්න
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

සමුද්‍රීය අපරාධ ගැන 106ට කියන්න

1 week ago
204 Views

සමුද්‍රීය අපරාධ මැඬපැවැත්වීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක ‘106’ දුරකථන අංකය වෙත ක්ෂණික ඇමැතුම් ලබාදිය හැකි බව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

කලාපීය සමුද්‍රීය ප්‍රදේශ විවිධ තර්ජනයන්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා ඔස්ට්‍රේලියානු දේශසීමා බළකාය සමග මෙරට වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව ඇති කර ගත් ගිවිසුමකට අනුව මෙය ක්‍රියාත්මක කර ඇත.

මේ පිළිබඳව ඒකාබද්ධ වූ නිවේදනයේ මෙසේද දැක්වේ.

පසුගිය වසරේදී ලැබූ සාර්ථකත්වය පදනම් කරගනිමින් ගොඩනැඟුණු මෙම පුළුල් මෙහෙයුම ඔස්සේ ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්ෂණ හැකියාවන් පිළිබඳ විශාල ඉදිරි පිම්මක් සනිටුහන් කරයි. ඔස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සිය දායකත්වය ලබාදෙමින් ඉහළ කාර්යසාධනයක් සහිත ස්ටැබික්‍රාෆ්ට් මුර සංචාර යාත්‍රාවක් (Stabicraft) පිරිනමන ලදී. එමෙන්ම දිසි රැළ වැඩසටහනේ අනාගත ප්‍රවේශයක් ලෙස රුපියල් මිලියන 12ක වටිනාකමින් යුතු දියුණු තාක්ෂණයෙන් නිමවූ “නිරීක්ෂණ ඩ්‍රෝන යානා” සහ “සමුද්‍රීය නිරීක්ෂණ උපකරණ”ආදි මෙවලම් රැසක් ලබාදීමටද ඔස්ට්‍රේලියාව සැලසුම් කර තිබේ.

‘සමුද්‍රීය පරිසරය පිළිබඳ විමසිලිමත්භාවය’ සහ අර්ථයෙන් අරුත් ගැන්වෙන දිසි රැළ ඔස්සේ නීති විරෝධී සමුද්‍රීය ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සිය ඒකාබද්ධ මෙහෙයුම් ඔස්සේ දක්වන කැපවීම මැනවින් පිළිබිඹු වේ. බුද්ධි අංශවල සහයෝගීතාවය දියුණු උපකරණ සැපයීම සහ ප්‍රජා සම්බන්ධතා සවිමත් කිරීම හරහා මිනිස් ජාවාරම, මත්ද්‍රව්‍ය ජාවාරම, අනවසර මසුන් ඇල්ලීම ඇතුළු නීතියට පටහැනි අපරාධයන් මැඬපවත්වෙමින් කලාපීය සමුද්‍ර ආරක්ෂාව තහවුරු කිරීමට රටවල් ද්විත්වය විසින්ම එක්ව කටයුතු කරනු ලැබේ.

සුජීව තත්සර

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

3 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

3 days ago

යන නොසිතු වෙලාවක වියැකී – ජීවය තණ අඟ පිනි බිඳකි…

3 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

2 days ago

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

2 days ago
Related News
ප්‍රධාන පුවත්

කොළඹ පුරපති පුටුව මාලිමාවේ බල්තසාර්ට – කැලීට ඡන්ද 61යි: රීසාට 54යි – තේරුවේ රහස් ඡන්දයෙන්

ප්‍රධාන පුවත්

කිසිම පක්ෂයකට බහුතරය නැති පුංචි සභා 6ක් මාලිමාවට යයි

ප්‍රධාන පුවත්

රත්මලාන – යාපනය ඍජු අභ්‍යන්තර ගුවන් සේවාවක් සඳහා පෞද්ගලික සමාගමකට ලයිසන් එකක්

ප්‍රධාන පුවත්

ආණ්ඩුව පළාත් පාලන ආයතන මාර්ගෝපදේශ සංග්‍රහය අමුඅමුවේ උල්ලංඝනය කරලා

ප්‍රධාන පුවත්

බලයට පැමිණීමට පෙර රහස් ඡන්දයට විරුද්ධ වූ ජ.වි.පෙ. කොළඹ පුරපති තෝරන්න රහස් ඡන්දයක් ඉල්ලීම විහිළුවක්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok