Saturday, 7 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: පරිපූරක වෛද්‍ය වෘත්තිකයෝ අද සිට වර්ජනයේ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 7 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: පරිපූරක වෛද්‍ය වෘත්තිකයෝ අද සිට වර්ජනයේ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

පරිපූරක වෛද්‍ය වෘත්තිකයෝ අද සිට වර්ජනයේ

3 days ago
152 Views

සම සෞඛ්‍ය – KDU ගැටලුවලට විසඳුම් නොදුන්නාට විරෝධය

කොතලාවල ආරක්ෂක විශ්වවිසාලයීය වෛස උපාධිධාරීන්ගේ සහ සම සෞඛ්‍ය උපාධිධාරීන්ගේ ගැටලුවලට විසඳුම් ලබානොදීමට විරෝධය පළ කරමින් අද (05දා) පෙ.ව. 8.00 සිට රටපුරා රෝහල්වල අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට පරිපූරක වෛස වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය තීරණය කර ඇත.

එම ගැටලු විසඳාගැනීමට සාකච්ඡාවක් ලබානොදීමත්, ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමැති වෛස නලින් ද ජයතිස්ස මහතා දෙබිඩි පිළිවෙතක් අනුගමන කිරීමත් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගැනීමට හේතු වූ බව ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවි කුමුදේශ් මහතා දිවයින’ ට ඊයේ (04දා) පැවැසීය.

පරිපූරක වෛස සේවාවේ උසස්වීම් සම්බන්ධයෙන් පොරොන්දු වූ විසඳුම් ලබාදීමට මේ වනතුරු කටයුතු කර නොමැති බවත්ල අනිකුත් ගැටලු කෙරෙහි ද බලධාරීන් සිය අවධානය දක්වා නොමැති බැවින් සාකච්ඡාවකින් තොරව මෙම වෘත්තීය ක්‍රියාමාර්ග අත්නොහරින බවද හෙතෙම සඳහන් කළේය.

‍සෞඛ්‍ය සේවාවට බඳවා ගන්නා සම සෞඛ්‍ය උපාධිධාරීන් පිළිබඳව පැවැති ප්‍රතිපත්තියට ඉඳුරාම වෙනස් ආකාරයෙන් කටයුතු කළ වත්මන් සෞඛ්‍ය ඇමැතිවරයා රාජ්‍ය විශ්වවිසාලවල සියලු සම සෞඛ්‍ය උපාධිධාරීන් ඉවත් කර කොතලාවල ආරක්ෂක විශ්වවිසාලයේ සම සෞඛ්‍ය උපාධිධාරීන් පමණක් සීමාවාසික පුහුණුවට ඇතුළත් කළාග මෙය එම විශ්වවිසාලයේ වෛස උපාධිය නවතා දැමීමට ඇමැතිවරයා කරන බොරුවක්.

ඊට එරෙහිව වර්ජනල උද්ඝෝෂණල පා ගමන් යමින් දෙමාපියන්ල ශිෂ්‍යයන්ල වෘත්තීය සමිති සහ ආචාර්යවරුන් ඇතුළු සියලුදෙනා ඉල්ලීම් කළත් සම සෞඛ්‍ය උපාධිධාරීන්ගේ ගැටලුව සාකච්ඡා කිරීමට පවා අවස්ථාවක් දී නැහැ” යැයි රවි කුමුදේශ් මහතා පැවැසීය.

කෙසේ වෙතත් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගෙන ඇති කාලය තුළ ළමාල මාතෘ හදිසි ප්‍රතිකාරල පිළිකා සහ ජාතික ලේ බැංකුවේ කටයුතු බාධාවකින් තොරව සිදුකරන බව පරිපූරක වෛස වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා දිවයින’ ට කියා සිටියේය.
සුජීව තත්සර

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

4 days ago

බල්තසාර් වැඩට

7 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

7 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

2 days ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

7 days ago
Related News
ප්‍රධාන පුවත්

අයථා ලෙස වත්කම් ඉපයීම: මර්වින්ට අධිචෝදනා

ප්‍රධාන පුවත්

අයථා ලෙස බඳවා ගැනීම: චන්ද්‍රානිට අධිචෝදනා

ප්‍රධාන පුවත්

සමානාත්මතාව සහෝදරත්වය හජ් උත්සවයේ ප්‍රධාන අරමුණයි – ජනපති

ප්‍රධාන පුවත්

බරපතළ අපරාධකරුවකුට සමාව දීම අනුමත කරන්න බෑ – අජිත් පී.පෙරේරා

ප්‍රධාන පුවත්

දයාසිරිගෙන් සීඅයිඩිය ප්‍රශ්න කිරීම පණිවිඩකරුට වෙඩි තැබීමක්: කන්ටේනර් සහ සූර්ය පැනල පාර්ලිමේන්තුවේ තහනම් වචන වෙලා – ඩී.වී. චානක

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok