ශ්‍රී ලංකා විදුලිබල පනත සංශෝධනය කිරීම සඳහා නව පනත් කෙටුම්පතක් බලශක්ති ඇමැති කුමාර ජයකොඩි මහතා විසින් පාර්ලිමේන්තුවට ඊයේ (23දා) පෙරවරුවේ ඉදිරිපත් කරනු ලැබීය.
ඒ අනුව 2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලි බල (සංශෝධන) නමැති විදුලි බල පනත සංශෝධනය කිරීම සඳහා මෙම නව පනත් කෙටුම්පත ඉදිරිපත් කෙරේ.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන