Wednesday, 2 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: නිලධාරී අවභාවිතය, රාජ්‍ය බලය අවභාවිතය සහ ජනතා රැවටීම ජවිපෙ බලය පවත්වාගෙන යෑමට භාවිතා කරනවා – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 2 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: නිලධාරී අවභාවිතය, රාජ්‍ය බලය අවභාවිතය සහ ජනතා රැවටීම ජවිපෙ බලය පවත්වාගෙන යෑමට භාවිතා කරනවා – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

නිලධාරී අවභාවිතය, රාජ්‍ය බලය අවභාවිතය සහ ජනතා රැවටීම ජවිපෙ බලය පවත්වාගෙන යෑමට භාවිතා කරනවා – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්

July 2, 2025
80 Views

ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ බලය පවත්වාගෙන යෑම සඳහා රාජ්‍ය නිලධාරීන් අවභාවිතා කිරීම, රාජ්‍ය බලය අවභාවිතා කිරීම සහ ජනතාව රැවටීම යන කාරණා තුනම භාවිතා කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. එහිදී කාරියවසම් මහතා,

මේ රටේ පැවති කිසිම ආණ්ඩුවක් මෙතෙක් කාලයක් නොකරපු වැරදි දෙයක් තමයි මේ ආණ්ඩුව මේ සිදුකරන්න යන්නේ. ඒ වගේම පහුගිය කාලයේ රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට පත්වෙච්ච අවස්ථාවේ රන්ජන් රාමනායක මහත්මයා සතුව තිබිලා හඬපට වගයක් එළියට පැමිණියා. ඒ හඬපට වල ඉහළ පොලිස් නිලධාරියෙක් සමඟ සාකච්ඡාවක හඬපටයක් සමාජයට නිකුත් වුණා. මෙවැනි නිලධාරීන් මේ රටේ ඉහළ තනතුරුවලට නැවත ගෙන ආවාම රටේ නීතියට කුමක්ද වෙන්නේ? නීතිය ක්‍රියාත්මක කිරීමට කුමක්ද වෙන්නේ? නීතිය ගැන ජනතාවට තිබෙන විශ්වාසයට මොකක්ද වෙන්නේ කියන ප්‍රශ්නය තිබෙනවා. මේ රටේ තමන්ට අවශ්‍ය පරිදි නීතිය ක්‍රියාත්මක කරගන්න, නීතිය නවන්න, තමන්ගේ විරුද්ධවාදීන් වැරදි ආකාරයට අත්අඩංගුවට ගෙන සිරගත කරන්න, ඔවුන් කියන විදිහට වැඩකරන නිලධාරීන් ඉහළ පුටුවලට පත්කරගන්න මේ රජය ගෙනියන මහා අප්‍රසන්න වැඩපිළිවෙළ රටක සිදුනොවිය යුතු වැඩපිළිවෙළක්.

එරික් ගාමිණි ජිනප්‍රිය

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025
Related News
ප්‍රධාන පුවත්

මත්ද්‍රව්‍ය ජාවාරමකට විරුද්ධව පොලිසියට ඔත්තු දුන්නැයි මාංචු දමා දණ ගස්සවා කහවත්තේ තරුණයකු මරලා

ප්‍රධාන පුවත්

රේගුවට හොරෙන් ගෙන්වූ සුපිරි රියකට අංක තහඩුව දීමට අනුමැතිය දුන්නැයි RMV හිටපු කොමසාරිස් ජනරාල් ඇතුළු 3ක් රිමාන්ඩ්

ප්‍රධාන පුවත්

විනයගරුක යහපත් සමාජයක් ගොඩනැඟීමට මහා සංඝරත්නයට විශාල දායකත්වයක් ලබා දිය හැකියි – ජනාධිපති අනුර කුමාර දිසානායක ගල්නෑවේ පැවති රාමඤ්ඤ මහා නිකායේ උපසම්පදා මහෝත්සවයේදී කියයි

ප්‍රධාන පුවත්

අධිවේගී මාර්ගවල යන වාහනවල මගීන්ටත් ආසන පටි පැලඳීම අනිවාර්ය වෙයි

ප්‍රධාන පුවත්

92 පෙට්‍රල්, සුදු ඩීසල් හා භූමිතෙල් මිල ඉහළට

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok