Wednesday, 2 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මාස 2කට තෙල් තියෙනවා කියා තෙල් මිල වැඩි කළේ IMF වුවමනාවටද? – ආනන්ද පාලිත අසයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 2 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මාස 2කට තෙල් තියෙනවා කියා තෙල් මිල වැඩි කළේ IMF වුවමනාවටද? – ආනන්ද පාලිත අසයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

මාස 2කට තෙල් තියෙනවා කියා තෙල් මිල වැඩි කළේ IMF වුවමනාවටද? – ආනන්ද පාලිත අසයි

July 2, 2025
73 Views

මාස දෙකකට ඉන්ධන සංචිත පවතින බව ප්‍රකාශ කළ රජය ඊයේ (01දා) සිට ඉන්ධන මිල වැඩිකළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතාවටදැයි බලශක්ති ඒකාබද්ධ වෘත්තීය සමිති බලමණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා රජයෙන් විමසා සිටී.

රටට අවශ්‍ය ඉන්ධන තොග පැරණි මිලට ගෙන්වා තිබූ බවත් එම තොග වැඩි මිලට අලෙවි කිරීම නිසා ඉන්ධන සපයන විදෙස් සමාගම් තුන අධික ලාභයක් ලබාගන්නා බවත් හෙතෙම පවසයි. රටට ලැබී තිබෙන බොරතෙල් මගින් ඩීසල් සහ භූමිතෙල් නිෂ්පාදනය කරන කොළොන්නාව පිරිපහදුවේ එක් කොටසක් මාස කිහිපයක් තිස්සේ අක්‍රීයව පවතින බවත් එම නිසා දැවිතෙල් නිෂ්පාදනය වැඩි වී ඇති බවත් ඔහු කීය. එම කොටස අලුත්වැඩියා කළහොත් 92 පෙට්‍රල් සහ භූමිතෙල් මිල වැඩි කළ යුතු නොවන බවද ඔහු කීය.

ජුනි මාසයේ රටේ විදුලි බලය සියයට 70ක් පුනර්ජනනීය බලශක්තියෙන් නිෂ්පාදනය කර තිබෙන බවට විදුලිබල මණ්ඩලය පවසා තිබියදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතාව අනුව විදුලි බිල වැඩි කළ බවත් මේ වනවිට ආණ්ඩුව ඉන්ධනවලින් හා විදුලි බිලෙන් ජනතාව අපහසුතාවට පත්කරමින් සිටින බවත් පාලිත මහතා කීය.

රජයට නිසි වැඩපිළිවෙළක් නැති නිසා සහල් පොල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක්ම විදෙස් රටවලින් ගෙන්වීමට සිදුව ඇති බවත් ඉන් විදේශීය සමාගම් පෝෂණය වන බවත් ආනන්ද පාලිත මහතා වැඩිදුරටත් කියා සිටියේය.

චමින්ද සිල්වා

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025
Related News
ප්‍රධාන පුවත්

මත්ද්‍රව්‍ය ජාවාරමකට විරුද්ධව පොලිසියට ඔත්තු දුන්නැයි මාංචු දමා දණ ගස්සවා කහවත්තේ තරුණයකු මරලා

ප්‍රධාන පුවත්

රේගුවට හොරෙන් ගෙන්වූ සුපිරි රියකට අංක තහඩුව දීමට අනුමැතිය දුන්නැයි RMV හිටපු කොමසාරිස් ජනරාල් ඇතුළු 3ක් රිමාන්ඩ්

ප්‍රධාන පුවත්

විනයගරුක යහපත් සමාජයක් ගොඩනැඟීමට මහා සංඝරත්නයට විශාල දායකත්වයක් ලබා දිය හැකියි – ජනාධිපති අනුර කුමාර දිසානායක ගල්නෑවේ පැවති රාමඤ්ඤ මහා නිකායේ උපසම්පදා මහෝත්සවයේදී කියයි

ප්‍රධාන පුවත්

අධිවේගී මාර්ගවල යන වාහනවල මගීන්ටත් ආසන පටි පැලඳීම අනිවාර්ය වෙයි

ප්‍රධාන පුවත්

92 පෙට්‍රල්, සුදු ඩීසල් හා භූමිතෙල් මිල ඉහළට

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok