Wednesday, 9 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: විපක්ෂය ජනතාවට විවෘත නොවී රහස්‍යභාවයට යනවා නම් ඒක සොරකමක් සඳහා යන ගමනක් විය යුතුය – එජාප සභාපති
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 9 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: විපක්ෂය ජනතාවට විවෘත නොවී රහස්‍යභාවයට යනවා නම් ඒක සොරකමක් සඳහා යන ගමනක් විය යුතුය – එජාප සභාපති
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

විපක්ෂය ජනතාවට විවෘත නොවී රහස්‍යභාවයට යනවා නම් ඒක සොරකමක් සඳහා යන ගමනක් විය යුතුය – එජාප සභාපති

June 20, 2025
499 Views

එදා රනිල් අයි.එම්.එෆ්. මත පමණක් යැපුණේ නෑ වෙනත් උපායමාර්ගත් ඔහුට තිබුණා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝකයේ ආර්ථික විශේෂඥයන්, බලවතුන් ශ්‍රී ලංකාවට විරුද්ධව නඩු දමා තිබියදී රට බංකොලොත් භාවයට පත්වී තිබිය දී කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ, විශේෂයෙන් මෙවැනි අවස්ථාවක කරන්න පුලුවන් හොඳම දේ තමා එදා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ක්‍රියාවට නැංවූයේ.

උදාහරණයක් හැටියට එතුමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මත පමණක් යැපුණේ නෑ. වෙනත් ජාත්‍යන්තර ආර්ථික දේශපාලන උපාය මාර්ගගත් එතුමා සතුව තිබුණා. එතුමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හසුරුවන ගමන්, ජාත්‍යන්තර දේශපාලනය හසුරවන ගමන්, ජාත්‍යන්තර ආර්ථිකය හසුරවන ගමන්, ජාත්‍යන්තර වශයෙන් ලෝකය මුහුණ දෙන තත්ත්වත් සමග ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යා යුතු ආකාරය පිළිබඳව එතුමාට හොඳ දැක්මක් තිබුණා.

බෙදීමට වඩා එක්වීම හොඳයි කියලයි මං විශ්වාස කරන්නේ. නමුත් මහජනතාව මහජන නියෝජිතයන්ට වගකීමක් දීලා තිබෙනවා විරුද්ධ පක්ෂයේ කාර්යයභාරය ඉටු කරන්න කියලා. එතකොට ඒ විරුද්ධ පක්ෂයේ කාර්යයභාරය රහසේ ප්‍රදර්ශනය කරන අවස්ථාව පසුවුණා. ඒ කියන්නේ ඡන්ද පාවිච්චි කරන අවස්ථාව. එතකොට රහසේ ඡන්දය පාවිච්චි කරාට පස්සේ එහි ප්‍රතිඵලය ප්‍රදර්ශනය වෙමින් පවතිනවා. දැන් සඟවන්න දෙයක් නෑ. විරුද්ධ පක්ෂයත් ප්‍රදර්ශනය වෙනවා, ආණ්ඩු පක්ෂයත් ප්‍රදර්ශනය වෙනවා.

එහෙනම් දැන් නැවත විරුද්ධ පක්ෂය රහස්‍යභාවයට යනව නම් ඒ කියන්නේ සොරකමක් සඳහා ගමන් කිරීමයි කියන එක තමා මගේ කල්පනාව. හැබැයි ඒකෙනුත් රටට යහපතක් වෙනවා කියලා මං විශ්වාස කරනවා. මොකද ජේවීපි එකයි පොහොට්ටුවයි එකතු වෙනවා, ජේවීපි එකයි සජබෙයි එකතු වෙනවා. එක්සත් ජාතික පක්ෂෙයි සජබෙයි එකතු වෙනවා. සියලුදෙනා එකමුතුවෙලා. ඉතින් බලමු මෙතෙක් අවසාන ප්‍රතිඵලය 339ක් ආයතන අවසානයේ බලය පිහිටුවනකොට සාමූහික එකමුතුකමක් ඇති වුණොතින් ඒක ඉතා වැදගත් කියලයි මං අවසාන වශයෙන් විශ්වාස කරන්නේ.

ගාල්ල – ලලිත් චාමින්ද සහ හිනිදුම – රවීන්ද්‍ර චන්ද්‍රලාල්

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025
Related News
ප්‍රධාන පුවත්

කඳානේ ඝාතනය: සැලසුම ඩුබායි සිට කොණ්ඩ රංජි හා චූටි මල්ලිගේ

ප්‍රධාන පුවත්

ඇප ඉල්ලීම විසිවෙයි: වෛද්‍ය මහේෂි යළි ඇතුළට

ප්‍රධාන පුවත්

පිරිහී ගිය සමාජයට මනුෂ්‍යත්වයේ ජීවය සහ අධ්‍යාත්මික ගුණය කැටුව ඒමේදී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ චරිතය පරමාදර්ශයක් – ජනාධිපති අනුර කුමාර දිසානායක කාදිනල් රංජිත් හිමිපාණන්ගේ පූජක දිවියේ ස්වර්ණ ජයන්ති උපහාර උත්සවයේදී කියයි

ප්‍රධාන පුවත්

අනියත බියක් එපා! වාහන ආනයනය හා විදේශ සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නෑ – ඇමැති නලින්ද කියයි

ප්‍රධාන පුවත්

හිරගෙවල් උතුරයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok