Wednesday, 2 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ශ්‍රී ලාංකික පියතුමකු (මීසම් පාලක) ධුරය හොබවන ඔස්ට්‍රේලියාවේ ශාන්ත මේරි මුහුදු ආරක්ෂණ දෙව්මැඳුර
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 2 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ශ්‍රී ලාංකික පියතුමකු (මීසම් පාලක) ධුරය හොබවන ඔස්ට්‍රේලියාවේ ශාන්ත මේරි මුහුදු ආරක්ෂණ දෙව්මැඳුර
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
අතිරේකවිශේෂාංග

ශ්‍රී ලාංකික පියතුමකු (මීසම් පාලක) ධුරය හොබවන ඔස්ට්‍රේලියාවේ ශාන්ත මේරි මුහුදු ආරක්ෂණ දෙව්මැඳුර

June 18, 2025
378 Views

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මැල්බර්න් සොරොන්ටෝ නගරයට ආසන්නයේ පිහිටි යුරෝපීය ජාතික පියතුමන්ලා පවත්වාගෙන ගිය ශාන්ත මේරි මුහුදු ආරක්ෂණ දෙව්මැඳුරේ වත්මන් පාලකවරයා (මීසම් පාලක) අපේ ශ්‍රී ලාංකික පියතුමෙකි.

ඔහු ඇන්ජලෝ විජයවික්‍රම පියතුමාය. ‘භක්ති ප්‍රබෝධනය’ සඟරාවේ කර්තෘවරයා වශයෙන් කලක් සේවය කර තිබූ එතුමා ශාන්ත පීතර විද්‍යාලයේ ද සේවය කර තිබෙන ජනප්‍රිය පියතුමෙකි.

සොරොන්ටෝ හි ප්‍රසිද්ධ ශාන්ත මේරි දෙව්මැඳුරේ පාලකවරයා වශයෙන් ඇන්ජලෝ පියතුමා ක්‍රියා කිරීම ශ්‍රී ලංකාවට ද මහත් අභිමානයකි.

සොරොන්ටෝ මුහුද ආසන්නයේ අතිසුන්දර පරිසරයක පිහිටි ශාන්ත මේරි මුහුදු ආරක්ෂණ දෙව්මැඳුරේ මීසම්වාසීන් වශයෙන් හැඳින්විය හැක්කේ ඔස්ට්‍රේලියා ආණ්ඩුවේ බලධාරීන් ඉහළ නිලධාරීන් බව ඇන්ජලෝ පියතුමා සමග අප කළ කතාබහේදී අනාවරණය විය.

මෙම බැතිමතුන් සතිපතා නිවාඩු ගැනීමට සොරොන්ටෝ පැමිණෙන අතර ඔවුන් මෙම දෙව්මැඳුරේ ආගමික වතාවත්වලට සහභාගි වෙනවා. ඔවුන් සියල්ලෝම විදේශිකයෝයි.

ඇන්ජලෝ පියතුමාගේ සහායට දෙව්මැඳුරේ සේවකයකු යොදා සිටිනවා මෙහිදී අපට දැන ගැනීමට ලැබුණි.

මෙම දෙව්මැඳුර ඇතුළත ඉතා දැකුම්කළුය. අප සිටින මැල්බර්න් ඔපිසර් සිට කිලෝමීටර් සියයක පමණ දුරකතර ගෙවා අපට සොරොන්ටෝ යෑමට සිදුවිය.

● නෝමන් පලිහවඩන

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025
Related News
විශේෂාංග

ඉංග්‍රීසි හමුදාව හා නොබියව සටන් කොට දඹුල්ලේ ලෙන් විහාරය ඉදිරිපිට විහාර ම වේදී රාජාභිෂේකය ලැබූ ගොන්ගාලේගොඩ බණ්ඩා

විශේෂාංග

ඉතාලි පුනරුදය

විශේෂාංග

ඩෙන්මාර්කයේ සැඟවුණු පැරණි සිංහල අත්පිටපත්

විශේෂාංග

සෞභාග්‍යයේ සංකේතය පූර්ණ ඝටය හෙවත් පුන්කලස

විශේෂාංග

නුගේගොඩ 1950-1958

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok