ජර්මනියේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13දා) එරට වාණිජ මණ්ඩල නියෝජිතයින් හමුවීමට නියමිතව තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජර්මානු සංචාරක සංගම් නියෝජිතයින් සමග ද, ජනාධිපතිවරයා අද සාකච්ඡා පැවැත්වීමට නියමිත බවය.