ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ මාරාන්තික ප්‍රහාරය සම්බන්ධයෙන් උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි නිල ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටින්නේ ඊශ්‍රායලයට දැඩි දඬුවමක්, ලබා දෙන බවය.
සතුරු ප්‍රහාරවලින් හමුදා අණ දෙන නිලධාරීන් සහ විද්‍යාඥයින් කිහිප දෙනෙකු දිවි පිදූ බව එම ප්‍රකාශයේ සඳහන් වේ.
ඊශ්‍රායලය විසින් සිදු කරන ලද මෙම ප්‍රහාරය ,අපරාධයක්, ලෙස විස්තර කළ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඊශ්‍රායලයට දැඩි දඬුවමක්, ලබා දෙන බවයි ප්‍රකාශකාර සිටී.