Wednesday, 2 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: යාපනය වෙරළට අරුම පුදුම කැබලි ගොඩක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 2 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: යාපනය වෙරළට අරුම පුදුම කැබලි ගොඩක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විගස පුවත්

යාපනය වෙරළට අරුම පුදුම කැබලි ගොඩක්

June 12, 2025
823 Views


ප්ලස්ටික් නිෂ්පාදනය සදහා යොදා ගනු ලබන බවට සැකකෙරෙන අමුද්‍රව්‍ය කොටස් විශාල ප්‍රමාණයක් මේ දිනවල යාපනයේ ප්‍රදේශ කීපයක මුහුදු වෙරලට ගොඩ ගසන්නට පටන් ගෙන තිබේ.

යාපනයේ ධීවරයින් ධීවර අමාත්‍යවරයාට හා ධීවර පරීක්ෂක නිලධාරීන්ට දැණුම් දී ඇත්තේ යාපනයේ පුංගුඩුතීව් කුරීකඩ්ඩුවාන් නාගදීපය ඩෙල්ෆ්ට් ඇතුලු‍ මුහුදු වෙරලවල් කීපයකට මෙම අරුම පුදුම කැබලි ගොඩ ගසන්නට පටන් ගෙන ඇති බවයි.

ඉතා අලංකාර පබලු‍ ලෙස දිස්වන මෙම කොටස් බොහෝ ධීවරයින් විසින් එකතු කරන්නට පටන් ගෙන ඇතත් නාවික හමුදාව හා ධීවර පරීක්ෂක නිලධාරීන් ඒවා එකතු කිරීම හෝ ඒවා අසලට යාම ධීවරයින් ඇතුලු‍ සෙසු පිරිසට තහනම් කොට තිබේ.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025
Related News
විගස පුවත්

අර්චුනාගේ මන්ත්‍රී ධුරය බල රහිත කරන්නැයි ඉල්ලූ පෙත්සම විභාගයට

විගස පුවත්

එංගලන්තය ඉන්දියාවට එරෙහිව පන්දු යැවීම තෝරා ගනී

විගස පුවත්

ෂෙයික් හසීනාට මාස 06ක සිර දඬුවමක්

විගස පුවත්

කාසියේ වාසිය ශ්‍රීලංකාවට

විගස පුවත්

ශ්‍රීලංකන් ගැන හොයන්න ජනපති කමිටුවක්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok