බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ප්‍රථම එක්දින ක්‍රිකට් තරගායේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක චරිත් අසලංකට හැකිවිය. ඒ අනුව ඔහු පළමුවෙන් පන්දුවට පහරදීම තෝරා ගත්තේය.
තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස තව සුළු මොහොතකින් ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී ආරම්භ කෙරේ.
මෙම තරගයේ දී fමහිදි හසන් මිරාස් පළමු වරට බංග්ලාදේශ එක්දින කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ලබයි.