නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවා තිබෙන බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
මේ සඳහා මාස 04ක කාලයක් හිමි වන අතර ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස රුපියල් බිලියන 10.4 ක මුදලක් ලබාදෙනු ඇත.