ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂය 2025 ජුනි මාසයේ යාවත්කාලීන කිරීම වෙනුවෙන් සිංහල වචන රැසක් එකතු කර ඇති අතර එය ගෝලීය වේදිකාවේ සිංහල භාෂාවට හා සංස්කෘතික අනන්‍යතාවය සැලකිය යුතු ලෙස පිළිගැනීමක් සනිටුහන් කරයි.
මෙලෙස එක්කර ඇති වචන වන්නේ කිරිබත්, අවුරුදු, ඔසරිය , මැල්ලුම්, අස්වැද්දුම ,කොත්තු රොටි,වලව්ව, වටලප්පම් බයිලා, පපරේ
කිරිබත්,අවුරුදු,ඔසරිය ඔක්ස්ෆර්ඩ් යයි
