අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා එළඹෙන 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඔහු ප්‍රකාශයක් ලබාදීමට අද (26දා) උදෑසන අල්ලස් කොමිසමට පැමිණීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනුණි.