කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය තෝරා පත් කර ගැනීමෙන් පසුව අද (26දා) දින පැව්ත්වූ ප්‍රථම රැස්වීමට අදාල න්‍යාය පත්‍රය කලින් ලබා නොදීම හේතුවෙන් එම සභාවේ මතබේධකාරී තත්ත්වයක් මතුවී ඇත.
මේ හේතුවෙන් සභාවේ කටයුතු විනාඩි 10කට කල් දැමුණු අතර බොහෝ දුරට සභාවේ වැඩ කටයුතු ලබන 03දා දක්වා කල් දැමෙනු ඇතැයි එහි සිටින ‘දිවයින’ මාණ්ඩලික වාර්තාකරු පැවසීය.
කො.න.ස අවුලක් – 03දාට කල්යන ලකුණු
