Tuesday, 8 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ට්‍රම්ප් ඉල්ලුවට -සටන් විරාමයට ඉරාන ප්‍රතිචාරය උදාසීනයි !
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 8 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ට්‍රම්ප් ඉල්ලුවට -සටන් විරාමයට ඉරාන ප්‍රතිචාරය උදාසීනයි !
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විගස පුවත්

ට්‍රම්ප් ඉල්ලුවට -සටන් විරාමයට ඉරාන ප්‍රතිචාරය උදාසීනයි !

June 24, 2025
374 Views

“කරුණාකර එය උල්ලංඝනය නොකරන්න.” – ඩොනල්ඩ් ට්‍රම්ප්

ඉරානය සහ ඊශ්‍රායලය අතර පූර්ණ සටන් විරාමයක් සඳහා එකඟ වී තිබේ යැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද ( 24 ) ප්‍රකාශ කලේය

සිය ට්වීටර් ගිණුමෙහි සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා ඒ බව සඳහන් කර තිබිණි .එහෙත් , ඊශ්‍රායලය සහ ඉරානය සටන් විරාම ගිවිසුමකට එකඟ වූ බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකරන ප්‍රකාශ ඉරානය මුළුමනින්ම ප්‍රතික්ෂේප කර තිබේ.

සටන් විරාම ගිවිසුමක් ක්‍රියාත්මක නොවන නමුත් ඊශ්‍රායලය ප්‍රහාර නතර කළ හොත් පමණක් ඔවුන්ට ප්‍රහාර එල්ල කිරීම නතර කළ හැකි යැයි ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි සිය ට්විටර් ගිණුමෙහි හි සටහනක් තබමින් පවසා තිබිණි .
ඉරානය සහ ඊශ්‍රායලය සම්පූර්ණ සටන් විරාම ගිවිසුමකට එළඹ ඇති බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශයන් ඔහු එහිදී ප්‍රතික්ෂේප කර තිබිණි .

ඊශ්‍රායලය සිය ගුවන් ප්‍රහාර එරට වේලාවෙන් අලුයම 4 ට නතර කළහොත් ඉරානය ද සිය ප්‍රහාර නවත්වන බව ඉරාන විදේශ අමාත්‍යවරයා කියා තිබේ .
අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ , ඉදිරි පැය 6ක කාලය තුළ එම සටන් විරාමය ආරම්භ වනු ඇති බව ත් , මැදපෙරදිග යුද්ධය ඉදිරි පැය 24 තුළ නිල වශයෙන් අවසන් වන බව ත්ය .

එමෙන් ම , ඊශ්‍රායලය සහ ඉරානය අතර සටන් විරාමය මේ වනවිට ක්‍රියාත්මක බව ද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර තිබේ .
“කරුණාකර එය උල්ලංඝනය නොකරන්න.” යනුවෙන් ඔහු එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ .

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025
Related News
විගස පුවත්

එස්.එම්. චන්ද්‍රසේනට පිටතින් ආහාර බෑ

විගස පුවත්

බංග්ලාදේශයට එරෙහි විස්ස සංචිතය මෙන්න

විගස පුවත්

මහේෂි විජේරත්නගේ දියණිය ලබන 09 දක්වා ඇතුළට

විගස පුවත්

සීතාවක රහස් ඡන්දය නවතන්නැයි ඉල්ලූ පෙත්සම අනිද්දා කැඳවයි

විගස පුවත්

මැතිවරණ කොමිසම සේවාවන් අත්හිටුවයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok