ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයේ ව්ශේෂ ව්‍යාපෘතියක් ලෙස ,පුනරුදයට මඟ, හෙවත් රටපුරා තෝරාගත් ග්‍රාමීය මාර්ග 1000 ක් සංවර්ධනය කිරීමේ සමාරම්භක වැඩසටහන හෙට (24දා) ඇරඹීමට නියමිතය.
එහි පළමු අදියර ලෙස මාර්ග 55ක් සංවර්ධනයට මුලපුරන බව එම අමාත්‍යංශය කියයි.
ඒ සඳහා රුපියල් බිලියන 14ක් දැනටමත් වෙන් කර ඇති අතර පසුව තවත් බිලියන 5ක් ලෙස සම්පූර්ණ මුදල ලෙස බිලියන 19ක් වෙන් කර ඇත.
පුනරුදයට මඟ හෙට ඇරඹේ
