එක්සත් ජනපදය කටාර් අගනුවර වන දෝහාවල පිහිටුවා ඇති අමෙරිකානු හමුදා කඳවුරකට පහර දුන් බව ඉරානය පවසා තිබේ
කටාර්හි අල් උදෙයිඩ් ගුවන් කඳවුරේ ස්ථානගත කර ඇති ඇමරිකානු හමුදාවන්ට එසේ පහර දුන් බව ඉරානය පැවසී යැයි විදෙස් මාධය වාර්තා කර තිබේ .
“ඇමරිකාවේ ආක්‍රමණයට ඉරාන සන්නද්ධ හමුදා විසින් ලබා දුන් ප්‍රබල හා සාර්ථක ප්‍රතිචාරයක්” ලෙස හඳුන්වන තිරයේ ශීර්ෂ පාඨයක් සහිතව, රාජ්‍ය රූපවාහිනියේ සටන් සංගීතය වාදනය වන අතරතුර මෙම නිවේදනය නිකුත් කර තිබේ .
ඉරානයේ තර්ජන මධ්‍යයේ පූර්වාරක්ෂාවක් ලෙස කටාර් සිය ගුවන් කලාපය වසා දැමීමෙන් ටික කලකට පසු මෙම ප්‍රහාරය එල්ල විය .

