Thursday, 17 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: එංගලන්ත ක්‍රිකට් සැරසූ පළමු කළු ජාතිකයා ඩේවිඩ් ලෝරන්ස් දිවියට සමු දෙයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 17 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: එංගලන්ත ක්‍රිකට් සැරසූ පළමු කළු ජාතිකයා ඩේවිඩ් ලෝරන්ස් දිවියට සමු දෙයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Ad imageAd image
විගස පුවත්

එංගලන්ත ක්‍රිකට් සැරසූ පළමු කළු ජාතිකයා ඩේවිඩ් ලෝරන්ස් දිවියට සමු දෙයි

June 23, 2025
702 Views

එංගලන්තය නියෝජනය කළ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ඩේවිඩ් ලෝරන්ස් ( David ‘Syd’ Lawrence ) මියගොස් තිබේ .
හෙතෙම පළමු බ්‍රිතාන්‍ය කළු ජාතික ක්‍රිකට් ක්‍රීඩකයාය .මියයන විට ඩේවිඩ් ලෝරන්ස් 61 වැනි වියෙහි පසු විය .

වසරක කාලයක් තිස්සේ නියුරෝනමය රෝගයකින් පීඩා විඳි ලෝරන්ස් ඊයේ ( 22) ජීවිතය හැරගිය බව ඔහුගේ පවුලේ ඥාතීන් ප්‍රකාශ කර තිබිණි .
මෝටර් නියුරෝන රෝගය (MND) යනු මාංශ පේශි දුර්වල වීමට හේතුවන සහ මොළයට සහ ස්නායු වලට බලපාන රෝගී තත්ත්වයකි.

ලෝරන්ස් එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග පහකට ක්‍රීඩාකර ඇති අතර ග්ලෝස්ටර්ෂයර්හිදී වසර 16ක තරග දිවිය තුළ සමස්ත තරග 280කදී කඩුලු 625ක් දවාගෙන තිබේ .

ලෝරන්ස් 1988 වසරේ ලෝඩ්ස් පිටියේදී ශ්‍රී ලංකාවට එරෙහිව සිය මංගල ටෙස්ට් තරගයේදී කඩුලු තුනක් දවාගැනීමට සමත් විය.
නවසීලන්තයට එරෙහි තරගයකට ක්‍රීඩා කරමින් සිටින විට ඇති වූ බරපතල දණහිසේ ආබාධයක් හේතුවෙන් ඔහුගේ වෘත්තීය ජීවිතය පසුව සීමාවිය.
ඔහු 1997 දී ප්‍රාන්ත ශූරතා තරඟ හතරකට ක්‍රීඩා කළේය . ඉන් පසුව ජාතික මට්ටමේ ක්‍රිකට් තරඟ වලට ඔහු ක්‍රීඩා කර තිබුණේ නැත .

ජූනි මස මුලදී කිංග්ස් බර්ත්ඩේ ගෞරව උළෙලේදී ඔහු ( MBE – Member of the Order of the British Empire ) බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ අනුපිළිවෙලෙහි සාමාජිකයෙකු ලෙස නම් කරන ලදී.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

රවි කටකයට

July 13, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025
Related News
විගස පුවත්

2028 ඔලිම්පික් උළෙලට ක්‍රිකට් කාලසටහනත් එයි

විගස පුවත්

ඉන්දීය ධීවරයන් 181ක් අල්ලලා

විගස පුවත්

විශාලතම රන් තොගය කටුනායකින් අල්ලයි

විගස පුවත්

කහවත්ත තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට 04ක් කොටු

විගස පුවත්

සුජීවට ඇප ගන්න විපක්ෂයේ අය උසාවියේ

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok