Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ජෙරමි අයන්ස් ශ්‍රී ලංකාවේ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ජෙරමි අයන්ස් ශ්‍රී ලංකාවේ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විගස පුවත්

ජෙරමි අයන්ස් ශ්‍රී ලංකාවේ

June 21, 2025
1595 Views

ඇකඩමි සම්මාන දිනූ ජෙරමි අයන්ස් ( Jeremy Irons ) ලාංකීය චිත්‍රපටයකට රංගනයෙන් දායක වීමට ශ්‍රී ලංකාවට පැමිණ සිටියි .ප්‍රවීන ලාංකීය සිනමාකරුවෙකු වන චන්ද්‍රන් රත්නම් මහතාගේ “Caged Bird” අලුත්ම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට ඔහු මෙසේ එක්ව සිටියි .

Lolita , Damage , The Beekeeper , Reversal of Fortune , House of Gucci , Justice League , Batman Vs Superman , ඇතුලු ජනප්‍රිය චිත්‍රපට රැසකට රංගනයෙන් එක් වූ ජෙරමි අයන්ස් , ඇකඩමි සම්මානයක් මෙන්ම ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන ද්විත්වයක්ම දිනා තිබේ .
ලොව නවීනතම තාක්ෂණය භාවිතයෙන් රූගත කරන මේ සිනමාපටය, මෙරට සිනමාවෙන් නිපදවූ දැවැන්තම සිනමා ව්‍යාපෘති කිහිපයෙන් එකක් බවටත් පැවසෙනවා.

චන්ද්‍රන් රත්නම් මහතාගේ නිෂ්පාදනයක්වන එම චිත්‍රපටයේ රංගනයට දේශීය මෙන්ම විදේශීය නළු නිළියන් දායක වේ .
මේ සඳහා රංගනයෙන් දායක වීමට ජනප්‍රිය දමිළ රංගන ශිල්පිණියක වන වරලක්ශ්මී සරත් කුමාර් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියාය .
අලිමංකඩ – A Comman Man – According to Mathew ආදී චිත්‍රපට කීපයක්ම අධ්‍යක්ෂණය කර තිබෙන චන්ද්‍රන් රත්නම්, ප්‍රකට හොලිවුඩ් සිනමාපට රැසකම රේඛිය නිෂ්පාදකවරයෙකු ( line producer ) ලෙසද කටයුතු කළේය .

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

July 9, 2025

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

ඊළාම් යුද්ධයේ අවසන් පැය කිහිපය ඇසින් දුටු සාක්ෂිකරුවා ඉන්දියානු මාධ්‍යවේදී මුරලි රෙඩ්ඩි

July 9, 2025

රාජ නාගයකු බේරාගත් කේරළ වන නිලධාරිනිය සමාජ මාධ්‍ය කලඹයි

July 8, 2025

රවි කටකයට

July 13, 2025
Related News
විගස පුවත්

සංචාරක අධිකාරියේ ප්‍රධාන මුදල් අධ්‍යක්ෂගේ වැඩ තහනම්

විගස පුවත්

මාවතගම ප්‍රාදේශීය සභාවේ බලය සජබට

විගස පුවත්

රණවීරට ඇප නෑ

විගස පුවත්

වත්කම් හා බැරකම් නොදුන් නිලධාරීන්ට දඩ

විගස පුවත්

කළුතර ප්‍රා. මන්ත්‍රීගේ නිවස කොල්ලකයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok