Monday, 16 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කතරගම ඇසළ පෙරහැර 26දා සිට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 16 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කතරගම ඇසළ පෙරහැර 26දා සිට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

කතරගම ඇසළ පෙරහැර 26දා සිට

2 days ago
126 Views

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ එළැඹෙන ඇසළ මංගල්‍යය ලබන 26 වැනි දින රාජ්‍ය අනුග්‍රහය මත ආරම්භ කෙරේ.

මෙවර ඇසළ මංගල්‍යය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත සිදු කිරීමට පියවර ගෙන ඇති බව බුද්ධ ශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය ඇමැති ගමගෙදර දිසානායක මහතා පැවසීය. ඇසළ මංගල්‍යය සම්බන්ධයෙන් ඉදිරි වැඩසටහන් දියත් කිරීම පිණිස ඇමැතිවරයා පෙරහැර සංවිධානය කිරීමේ නිලධාරීන් හා විහාරාධිපති හිමිවරුන් හමුවීය.

ලොව ඇති එකම සර්ව ආගමික කේන්ද්‍රස්ථානය ලෙස පත්ව ඇති කතරගම පුද පෙරහැර ලංකාවේ පැවැත්වෙන පැරණීම පෙරහැර හා කෙටිම දුරක් විදී සංචාරය කරන පූජනීය පෙරහැරකි. දුටුගැමුණු රජ දවසේ පටන් අඛණ්ඩව වසර 2281ක් වතාවක් වාර්ෂිකව මේ දක්වා පෙරහැර පවත්වා ගෙන ගොස් තිබේ.

කතරගම – කේ.ඩී. දේවප්‍රිය

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

මා මළ පසු මළසිරුර ඇතුමල්පිටිය නිවෙසේ තැන්පත් කරන්න – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

7 days ago

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

3 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

2 days ago

ඉන්දියන් යානයේ මගීන් ගැන අනාවරණයක්

4 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

2 days ago
Related News
ප්‍රධාන පුවත්

මහා යුද්ධයක පෙරනිමිති – ඉරාන-ඊශ්‍රායල ගැටුම උග්‍ර අතට

ප්‍රධාන පුවත්

කොළඹ කාටද තීන්දුව අද

ප්‍රධාන පුවත්

විපක්‍ෂයෙන් පත්වූ සභිකයන් 223 කගේ නම් මැකොට තාමත් ලැබී නෑ

ප්‍රධාන පුවත්

හිටපු ඇමැති දයා ගමගේට අයත් ආයතන 3ක් ප්‍රසිද්ධියේ වෙන්දේසියට

ප්‍රධාන පුවත්

ජ්‍යෙෂ්ඨතම රංගධාරිනියට ලැබුණු උත්තම උපහාරය……

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok