Saturday, 21 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ආරක්‍ෂක කුටි ආසන්නයේ ඉන්න: බොන්න ජලය සහ වියළි ආහාර ළඟ තබාගන්න
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 21 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ආරක්‍ෂක කුටි ආසන්නයේ ඉන්න: බොන්න ජලය සහ වියළි ආහාර ළඟ තබාගන්න
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • Search
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

ආරක්‍ෂක කුටි ආසන්නයේ ඉන්න: බොන්න ජලය සහ වියළි ආහාර ළඟ තබාගන්න

1 week ago
73 Views

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්

ඊශ්‍රායලයේ පවතින යුධමය තත්ත්වය සැලකිල්ලට ගෙන එරට සිටින ශ්‍රී ලාංකිකයන්ට සිය ආරක්ෂාව සලසා ගැනීම සඳහා ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම්දීමක් සිදු කර තිබේ.

ඒ අනුව සතුරු පාර්ශ්වයන්ගෙන් එල්ල විය හැකි මිසයිල ප්‍රහාරයන්ගෙන් ආරක්ෂා වීම සඳහා ආරක්ෂිත කුටි ආසන්නයේ රැඳී සිටින ලෙසට උපදෙස් ලබාදී ඇති අතර, අවශ්‍ය අනිකුත් උපදෙස් ලබාගැනීම සඳහා තානාපති කාර්යාලයේ නිලධාරීන් පැය 24 පුරා දුරකථනයෙන් සම්බන්ධ කර ගත හැකි බවද දැනුම් දී තිබේ.

එරට ප්‍රවාහන කටයුතු නවතා ඇති බැවින් සියලු දෙනාට ආරක්ෂිත ස්ථාන කරා යන ලෙසට උපදෙස් ලබාදී ඇති බවත්, හදිසි අවස්ථාවක දී ගිලන් රථ සේවා ක්‍රියාත්මකව පවතින බවද තානාපතිවරයා දැනුම් දී තිබේ.

එසේම සෑම අවස්ථාවකදීම බීමට අවශ්‍ය ජලය හා වියළි ආහාර ළඟ තබා ගන්නා ලෙසත් ඖෂධ භාවිතා කරන පිරිස් නිරතුරුව ඒවා තමාගේ ආසන්න ස්ථානයක තබාගන්නා ලෙසත් තානාපති කාර්යාලය එරට සිටින ශ්‍රී ලාංකිකයන්ට වැඩිදුරටත් දන්වා තිබේ.

සුජීව තත්සර

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

වාහල්කඩ වැව් බැම්ම මතදී 30 හැවිරිදි පෙම්වතා මිතරකු සමග 70 හැවිරිදි පෙම්වතියගේ ස්වර්ණාභරණ කොල්ල කයි

1 day ago

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

6 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

7 days ago

කොළඹ නියෝජ්‍ය නගරාධිපති හේමන්ත

5 days ago

ප්‍රා.සභා මන්ත්‍රීවරු 06ක් සජබයෙන් එළවයි

5 days ago
Related News
ප්‍රධාන පුවත්

ගාල්ලේ බලය මාලිමාවට

ප්‍රධාන පුවත්

උදේ මුදල් යෝජනා ගෙනා නියෝජ්‍ය ඇමැති ඉල්ලා අස්වෙයි

ප්‍රධාන පුවත්

යුද්ධය සාකච්ඡාවෙන් විසඳා ගත හැකි බවට ට්‍රම්ප්ට විශ්වාසයක්

ප්‍රධාන පුවත්

සෘජු විදේශ ආයෝජන වැඩිකර ගැනීමට ආයෝජන මණ්ඩලය අද සමත් වෙලා – ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ජනාධිපති අනුර කුමාර දිසානායක කියයි

ප්‍රධාන පුවත්

2029 වන තෙක් ශිෂ්‍යත්වයේ වෙනසක් නෑ

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok