විගස පුවත්මහනුවර හා පේරාදෙණිය දුම්රිය ගමනාගමනය යළි අරඹයි June 12, 2025 552 Viewsමහනුවර හා පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර ගිලා බැසීමකට ලක් වූ ස්ථානය යලි පිළිසකර කර අවසන් බව දුම්රිය දෙපාර්තමේන්තුව කියා සිටී,ඒ අනුව කොළඹ කොටුවෙන් පෙරවරු 05.55 ට බදුල්ල බලා ධාවනය වූ දුම්රිය මහනුවර බලා ධාවනය වී තිබුණි. Share This Article Facebook Whatsapp Whatsapp Telegram Copy Link PrintTrending News සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල June 29, 2025 දරුවනේ ප්‍රවේශම් වෙන්න June 27, 2025 සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි June 27, 2025 හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී July 1, 2025 සිකුරු වෘෂභයට June 29, 2025