නෝර්ටන්බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජල පෝෂක ප්‍රදේශවලට (10) දින රාත්‍රියේ සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් විමලසුරේන්ද්‍ර ජලාශය අද (11දා) උදෑසන සිට වාන් දැමීමට පටන්ගෙන ඇත.
එම ජලාශය වාන් දැමීමත් සමග කැලණි ගගේ ජල මට්ටම තරමක් ඉහළ ගොස් ඇති බව නුවරඑලිය ආපදා කළමණාකරන ඒකකය කියා සිටී.