Saturday, 14 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ලොස් ඇන්ජලීස් නගරයේ කොටසකට හදිසි ඇඳිරි නීතිය
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 14 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ලොස් ඇන්ජලීස් නගරයේ කොටසකට හදිසි ඇඳිරි නීතිය
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විගස පුවත්

ලොස් ඇන්ජලීස් නගරයේ කොටසකට හදිසි ඇඳිරි නීතිය

3 days ago
231 Views

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේ කොටසකට ප්‍රාදේශීය හදිසි ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ.
එය එරට වේලාවෙන් රාත්‍රී 8 සිට උදෑසන 6 දක්වා ක්‍රියාත්මක වන අතර දින කිහිපයක් සඳහා ක්‍රියාත්මක වනු ඇතැයි නගරාධිපති කැරෙන් බාස් පවසා තිබේ .

දින කිහිපයක් තිස්සේ , නව සංක්‍රමණ නීති හේතුවෙන් නගර පුරා විරෝධතා මතුවෙමින් තිබේ . ඒ හේතුවෙන් ගෙවුණු දින හතර තුළ පුද්ගලයින් ගණනාවක් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ .

විරෝධතාකරුවන් රජයේ ආගමන විගමන ආයතන වැටලීමට පටන්ගෙන ඇත .

නගරාධිපති කැරෙන් බාස් පවසන ආකාරයට විරෝධතා දින හතර තුළදී කැරළි අතරතුර කඩසාප්පු 23 ක් කොල්ල කා තිබේ

ට්‍රම්ප් පරිපාලනය විසින් සංක්‍රමණ නීති බලාත්මක කිරීම ඇතුළුව ප්‍රාන්තයේ නීති ක්‍රියාත්මක කිරීම සඳහා මැරීන් සහ ජාතික ආරක්ෂක භටයින් භාවිතා කිරීම තාවකාලිකව තහනම් කරන ක්ෂණික තහනම් නියෝගයක් සඳහා කැලිෆෝනියාවේ කළ ඉල්ලීම ෆෙඩරල් විනිසුරුවරයෙකු ප්‍රතික්ෂේප කර ඇත.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

මා මළ පසු මළසිරුර ඇතුමල්පිටිය නිවෙසේ තැන්පත් කරන්න – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

4 days ago

ඉන්දියන් යානයේ මගීන් ගැන අනාවරණයක්

2 days ago

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසී

6 days ago

ඉරානය ප්‍රතිප්‍රහාර අරඹයි

1 day ago

කාබී ලේම් ඇමෙරිකාවෙන් පිටව යයි

3 days ago
Related News
විගස පුවත්

ජනාධිපති අරමුදල ජූනි 21 සිට ONLINE

විගස පුවත්

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

විගස පුවත්

ඉරානයෙන් ඊශ්‍රායලයට දිගටම මිසයිල වැසි

විගස පුවත්

ජනපතිවරයා ජර්මානු ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන අමාත්‍යවරිය හමුවෙයි

විගස පුවත්

අදත් වැස්ස – තද සුළං අවදානමද තිබේ !

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok