බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය බන්ධනාගාර නිලධාරීන් විසින් අද (11) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබේ.
හෙතෙම මේ වන විට වැඩ තහනමට ලක්ව , රක්ෂිත බන්ධනාගාරගත කර සිටින්නේය .
අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියකු නීතිවිරෝධී ලෙස නිදහස් කිරීමේ සිද්ධියට අදාළ නඩුව අද කැඳවීමට නියමිතය.
බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් අධිකරණයට රැගෙන එයි
