Friday, 13 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: පසුගිය රජයන් යටතේත් හොර පාරෙන් දරුණු අය ගෙදර යවලා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 13 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: පසුගිය රජයන් යටතේත් හොර පාරෙන් දරුණු අය ගෙදර යවලා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

පසුගිය රජයන් යටතේත් හොර පාරෙන් දරුණු අය ගෙදර යවලා

3 days ago
1901 Views

සී.අයි.ඩී. විමර්ශනවලින් හෙළි කරගනී

පසුගිය රජයන් යටතේ ජනාධිපති පොදු සමාව ලබා නිදහස් කළ සිරකරුවන් අතරට නිදහස් කිරීමට අනුමැතිය නොලද දරුණු ගණයේ අපරාධවලට වරදකරුවන් වී සිටි සිරකරුවන් පිරිසක් නිදහස් කර යවා ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් මේ වනවිටත් ආරම්භ කර ඇති අතර පසුගිය රජයන් සමයේ ජනාධිපති පොදු සමාව ලබා නිදහස් කළ සිරකරුවන්ගේ නම් ලැයිස්තු ලබාගෙන ඒවා විශේෂ පරීක්‍ෂාවකට ලක්කිරීමේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.

මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් නිදහස් කළ සිරකරුවන් 388 දෙනා අතරට අනුමැතිය නොලැබූ සිරකරුවන් පිරිසකගේ නම් හොර රහසේ ඇතුළු කර ඔවුන් නිදහස් කර යැවීම සම්බන්ධයෙන් තොරතුරු හෙළි වීමෙන් පසු මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.

සෑම වසරකදීම වෙසක් උත්සවයට සහ නිදහස් දින උත්සවය සමරමින් මේ ආකාරයට ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීම සෑම ජනාධිපතිවරයකු විසින්ම වාර්ෂිකව සිදු කරනු ලබයි.

දඩ මුදල් ගෙවීමට අපහසුව සිරදඬුවම් විඳින පුද්ගලයන් මෙන්ම දඬුවම් කාලය නිම වීමට ආසන්නයේ සිටින සිරකරුවන් ජනාධිපති පොදු සමාව යටතේ මෙසේ නිදහස් කරන බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

එහෙත් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කරන සිරකරුවන්ගේ ලැයිස්තුවලට දරුණු අපරාධකරුවන්ගේ නම් සංවිධානාත්මක ලෙස ඇතුළත් කර ඔවුන් හොර රහසේම නිදහස් කර යැවීම කාලයක සිට සිදුවී ඇති බව මේ වනවිට සිදු කර ඇති විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

හේමන්ත රන්දුණු

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

මා මළ පසු මළසිරුර ඇතුමල්පිටිය නිවෙසේ තැන්පත් කරන්න – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

3 days ago

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසී

5 days ago

ඉන්දියන් යානයේ මගීන් ගැන අනාවරණයක්

12 hours ago

අශෝක අධිරාජ්‍යයා තැනූ ස්ථූපයකින් සොයාගත් සර්වඥ ධාතු ප්‍රදර්ශනයකට ඉන්දියාව සැරසෙයි

4 days ago

කාබී ලේම් ඇමෙරිකාවෙන් පිටව යයි

2 days ago
Related News
ප්‍රධාන පුවත්

විදුලි බිල 15%කින් උස්සයි

ප්‍රධාන පුවත්

සිරකරුවන් නිදහස් කිරීමේ වංචාව ගැන උසාවියත් පුදුම වෙන විස්තර ඊළඟ නඩු දින කියනවා

ප්‍රධාන පුවත්

ජනපති අනුර ජර්මනියේදී හරසරින් පිළිගැනේ

ප්‍රධාන පුවත්

ස්වාධීන මන්ත්‍රීන් 2 කගේ සහායෙන් බණ්ඩාරවෙල නගරාධිපති ධුරය මාලිමාවට

ප්‍රධාන පුවත්

අනුරාධපුර බන්ධනාගාර අධිකාරි හෙට තෙක් යළි රිමාන්ඩ්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok