Tuesday, 10 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: අල්ලස් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (විමර්ශන) තනතුරට අලුත් කෙනෙක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 10 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: අල්ලස් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (විමර්ශන) තනතුරට අලුත් කෙනෙක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විගස පුවත්

අල්ලස් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (විමර්ශන) තනතුරට අලුත් කෙනෙක්

9 hours ago
425 Views

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය රාජ්‍ය නිවේදිත නිලධාරීන් පස් දෙනෙකු සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් හා පත් කිරීම් ලබා දී ඇති බව නිවේදනය කර තිබේ .පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිකුත් කර ඇති නිවේදනයට අනුව ,

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාවේ සිට එම කොමිසම් සභාවේ අධ්‍යක්ෂ (විමර්ශන) ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්.එස්. මොහාන්ලාල් පත් කර තිබේ .
පොලිස් අධිකාරි ඒ.එස්.කේ බණ්ඩාර අම්පාර කොට්ඨාසයේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද , සහකාර පොලිස් අධිකාරි ඩබ්.ටී. අනුරංග ගල්කිස්ස කොට්ඨාසයේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද අනුයුක්ත කර තිබේ .

එමෙන්ම , සහකාර පොලිස් අධිකාරි බී.එල්. ඒ ප්‍රසන්න ඇල්පිටිය කොට්ඨාසයේ සිට නුගේගොඩ කොට්ඨාසයටද , සහකාර පොලිස් අධිකාරි එම්.ඩී.පී දීප්ති කුමාර නුගේගොඩ කොට්ඨාසයේ සිට ඇල්පිටිය කොට්ඨාසයටද අනුයුක්ත කර තිබේ .

Media on 2025.06.09 පැය 0915 රාජ්_ය නිවේදිත නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම්-1Download
- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

6 days ago

නිවසට කැඳවාගත් පාසල් සිසුවියව සැමියා ලවා දූෂණය කරලා

5 days ago

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසී

2 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

4 days ago

බුදු දහම ලැබීමටත් පෙර වසර 4400ක් පැරණි අපේ සංස්කෘතිය සමන්ගල ගවේෂණයෙන් මතු වෙයි

5 days ago
Related News
විගස පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන වසරේ ක්‍රීඩකයා – කමිඳුවසරේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව – චමරී

විගස පුවත්

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ධුරයේ වැඩ බැලීමට අතිරේක ලේකම්වරයෙක්

විගස පුවත්

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනී

විගස පුවත්

ලක්ෂ 7000ක් බදු පැහැර හැරි ඇමැති බිරිඳ අල්ලයි

විගස පුවත්

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ගේ වැඩ තහනම්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok