Wednesday, 2 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: නිවසේ දොර කඩා ඇතුළුවූ සාහසිකයෝ දරු දෙදෙනා ඉදිරියේ පියාව කපාකොටා ඝාතනය කරලා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 2 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: නිවසේ දොර කඩා ඇතුළුවූ සාහසිකයෝ දරු දෙදෙනා ඉදිරියේ පියාව කපාකොටා ඝාතනය කරලා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

නිවසේ දොර කඩා ඇතුළුවූ සාහසිකයෝ දරු දෙදෙනා ඉදිරියේ පියාව කපාකොටා ඝාතනය කරලා

June 9, 2025
900 Views
අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරින් පරීක්ෂණ සිදුකරන අයුරු

ත්‍රිරෝදයෙන් පැමිණි ඝාතකයන් අල්ලන්න පොලිසියෙන් බර වැඩ

කඩු සහ පොලු රැගෙන නිවසකට කඩාවැදුණ සන්නද්ධ කණ්ඩායමක් නිවසේ දොර කඩා දරු දෙදෙනා ඉදිරිපිට කළුතර ප්‍රාදේශීය සභාවේ විදුලි සේවකයකු කපාකොටා ඝාතනය කර ඔහුගේ බිරිඳට ද පහරදී තුවාල සිදුකර පලාගොස් ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.

ඝාතනයට ලක්වූ සුජිත් ප්‍රසංග මහතා

මෙහිදී ඝාතනයට ලක්ව ඇත්තේ කළුතර, පනාපිටිය, වාද්දගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි සුගත් ප්‍රසන්න නමැති 43 හැවිරිදි දෙදරු පියකු බව පොලිසිය කීය.

ඊයේ (08 දා) අලුයම 2ට පමණ නිවසේ දොර කඩා ඇතුළුවුණු සන්නද්ධ කණ්ඩායම මෙම ඝාතනය සිදුකර ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී හෙළිව ඇති බව පොලිසිය සඳහන් කරයි.

ඝාතනය සිදුවන අවස්ථාවේ 16 හැවිරිදි දියණිය සහ 5 හැවිරිදි බාල පුතණුවන්ද නිවසේ සිට ඇති බවත් සදහන් වේ. නිවසේ සිටි සුනඛයාද අතුරුදන්ව ඇති බවත් පවුලේ සාමාජිකයෝ පවසති.

ඝාතකයන් ත්‍රිරෝද රථයකින් පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් පරීක්ෂණ සිදුකරන නිලධාරියෙක් කීය. කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් ඊයේ (08 දා) උදෑසන පරීක්ෂණ සිදුකළ අතර මහෙස්ත්‍රාත් පරීක්ෂණය දහවල් සිදුකිරීමට නියමිතව තිබුණි. කළුතර උතුර ස්ථානාධිපති ප්‍ර.පො.ප. දමිත් ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.

බණ්ඩාරගම – මිනිදු රණවක සහ ගල්පාත – චන්දන පෙරේරා

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

‘රිවස්’ කළ බසයට යටවී 3 හැවිරිදි දරුවා මරුට

ප්‍රාදේශීය පුවත්

ඩෙංගුවලින් පානදුරය කප්ගසයි

ප්‍රාදේශීය පුවත්

කූට ලේඛන උසාවියට ඉදිරිපත් කළ බැංකු සාමාන්‍යාධිකාරිට එරෙහි නඩුව යළි අරඹයි

ප්‍රාදේශීය පුවත්

පොල්තෙල් කියලා පෙට්‍රල් දාලා පහන පත්තු කරලා: හිඟයක් ඒවි යැයි බියෙන් ඉන්ධන රැස් කරගෙන සිටි ගෙයක් ගිනි ගනී

ප්‍රාදේශීය පුවත්

කුරුණෑගල ව්‍යාපාරිකයා ඝාතනය: සැකකරුවන් පැය 48 ක් මහව පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok