ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තර`ගාවලියේ අවසන් මහා තරගය අද (03දා) පැවැත්වීමට නියමිතය.
පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතර පැවැත්වෙන මෙම තර`ගය අහමදාබාද්හි දී ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 07.30ට ආරම්භ වනු ඇත.