Tuesday, 1 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: හෙරොයින් සමග කොටු වුණු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 1 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: හෙරොයින් සමග කොටු වුණු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

හෙරොයින් සමග කොටු වුණු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර

May 27, 2025
1463 Views

හෙරොයින් විශාල ප්‍රමාණයක් සන්තකයේ තබාගත් බව කියන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කලක් වේගපන්දු යවන්නෙකු ලෙස කටයුතු කළ අයකු පන්නල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සඳහා රැඳවුම් නියෝගයක් ඉල්ලා සිටි අතර ජුනි 01 දක්වා සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා ඊයේ (26දා) පොලිසියට අවසර දුන්නේය.

කලක් ක්‍රිකට් කණ්ඩායමේ දක්‍ෂ පන්දු යවන්නකු ලෙස කටයුතු කළ ෂෙහාන් මධුසංක නමැත්තකු එසේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියම කෙරිණි. මීට පෙර අවස්ථාවක ද සැකකරු එසේ හෙරොයින් සන්තකයේ තබාගැනීම හේතුවෙන් මෙම අධිකරණය මගින්ම දිර්ඝ කලක් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි බව පොලිසිය සැකකරු ඉදිරිපත් කරමින් අධිකරණයට පැවසීය. පොලිසිය කියා සිටියේ මීට පෙර අවස්ථාවකදී ද සැකකරු හෙරොයින් විශාල ප්‍රමාණයක් මෝටර් රථයෙන් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබූ බවයි. නිවසේ හෙරොයින් තබාගෙන සිටින බවට ලද තොරතුරකට අනුව පොලිසිය නිවසට ගොස් පරීක්‍ෂා කිරීමේදී සැකකරු පුටු සැටියකට මුවාවී සිටි බවත් සැකකරුට අයත් ක්‍රීඩා කුසලාන පිරික්සීමේදී එම හෙරොයින් තොගය හමු වූ බවත් අධිකරණය හමුවේ කියා සිටි පොලිසිය සැකකරුට හෙරොයින් ලැබෙන ආකාරය පිළිබඳව පුළුල් පරීක්‍ෂණයක් කළ යුතු බැවින් එසේ රැඳවුම් නියෝගයක් ඉල්ලා සිටින බව කීය.

පන්නල පොලිස් නඩු මෙහෙයුම් ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක තිලකරත්න මහතා විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

කුලියාපිටිය – උපේන්‍ද්‍ර සේරසිංහ

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

හිටපු ඇමැති නිමල් සිරිපාලගේ නිවසේ සේවිකාවක් සෝපානයක හිරවී මියගිහින්

ප්‍රාදේශීය පුවත්

අගරදගුරු පූජකවරයේ ස්වර්ණ ජුබිලය දා

ප්‍රාදේශීය පුවත්

නිල් පැහැති පාසල් බෑගයක රෙදි කැබලි සහ කුඩා ළමයකුගේ බවට සැක අස්ථි කොටස්

ප්‍රාදේශීය පුවත්

ගම්පොළ හොර පොහොර වෙළෙඳසල වටලයි

ප්‍රාදේශීය පුවත්

අසනීපයට බෙහෙත් ගන්න ගොස් කෝවිලෙන් දුන් දියරය පානය කළ රෝගියා මියයයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok