වත්තේගම සිට කුඩුගල හරහා මහනුවර දක්වා ධාවනය කරමින් තිබූ ලංගම බස් රථයක් රලිය උයන ප්‍රදේශයේදී පෙරළී එහි ගමන් ගත් මගීන් 09 දෙනෙකු තුවාල ලබා ඇත.
තුවාලකරුවන් 08 දෙනකු වත්තේගම රෝහලට ඇතුළත් කර තිබෙන අතර එක් අයකු තෙල්දෙණිය රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.
බස් රථයේ මගීන් 25 දෙනෙකු පමණ සිට තිබෙන බව වාර්තා වේ.