අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට මීගමුව දුන්ගල්පිටිය ප්‍රදේශයේ මාර්ග බාධයකයේදී පොලීසිය විසින් අද (03දා) දහවල් වෙඩිතැබීමක් සිදුකර ඇත.
මෙම පොලිස් වෙඩිතැබීමෙන් යතුරුපැදියේ සිටි එක් අයෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව සඳහන් වේ.