ග්‍රාමාත්‍ය කාර්යාලයේ භාවිත කරන ලද වාහන 05ක් විකිණීම සඳහා මිල ගණන් කැදවා තිබේ.
එම වාහන කොළඹ 03, ආර්. ඒ. ද මෙල් මාවත, අංක 150, අග්‍රාමාත්‍ය කාර්යාලය අරලියගහ මන්දිර පරිශ්‍රයේ දී රාජකාරී දිනවල ලබන 17වැනිදා පෙරවරු 10 සිට පස්වරු 02 අතර කාලය තුළ පරික්‍ෂා කළ හැකිය.